Home Pubudu Jay

Author: Pubudu Jay (Pubudu Jay)

Post
නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට

නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට

ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිතුමා විසින් 2024.01.08 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති (ඩී.අයි.ජී) නිලයට උසස් කර තිබේ. ඔහු පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගන්නා අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කරනු ඇත. නියෝජ්‍ය පොලිස්පති තල්දූව මහතා 1992 අගෝස්තු...

Post
බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු ස්ථිර පත්වීම් ලබයි

බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු ස්ථිර පත්වීම් ලබයි

බහු කාර්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට බඳවා  ගත්, බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ශ්‍රීලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිනි. පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් උක්ත ප්‍රකාශය සිදුකළ...

Post
පවිත්‍රාගේ ඉල්ලිමට තාරුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය

පවිත්‍රාගේ ඉල්ලිමට තාරුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය

  ශ්‍රී ලංකාවේ සුහුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට පූර්ණ සහාය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි. ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඉහළ උපයෝගිතාවයක් පවතින බව යි. වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මමහත්මිය සමඟ වාරිමාර්ග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට...

Post
රත්නපුර දිස්ත්‍රික්කයට රු.මි. 1200ක් ඉක්මවූ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ….

රත්නපුර දිස්ත්‍රික්කයට රු.මි. 1200ක් ඉක්මවූ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ….

රත්නපුර දිස්ත්‍රික්කය ට රුපියල් මිලියන 1200 ක වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. අමාත්‍ය වරිය මේ බව කියා සිටියේ අද (19) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ පැවැති රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ව්‍යාපෘති වල ප්‍රගතිය සම්බන්ධයෙන් අදාළ ආයතන ප්ප්‍රධානීන් කැඳවා පැවැති සාකච්ඡාවට එක් වෙමිනි. වාරිමාර්ග අමාත්‍යාංශය...

Post
හානි වූ වනාන්තර වෙනුවෙන් පවිත්‍රා වැඩ අරඹයි..!

හානි වූ වනාන්තර වෙනුවෙන් පවිත්‍රා වැඩ අරඹයි..!

අප සමාජයක් ලෙසින් දේශගුණික විපර්යාස නිසා ඇති විය හැකි දිගු කාලීන ප්‍රතිවිපාක අවබෝධ කරගත යුතුවේ.ඒ සඳහා නිතී රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා පවතින වනාන්තර සංරක්ෂණය කිරීම, හානි වූ වනාන්තර ප්‍රතිෂ්ඨාපනය කිරීම මෙන්ම තිරසාර ඉඩම් පරිහරණ පිළිවෙත් ක්‍රියාත්මක කිරීම තුළින් මහජන දැනුවත්භාවයෙන් හා ස්වයං විනයකින් කටයුතු කළයුතු බව එතුමියගේ...

Post
රත්නපුර දිස්ත්‍රික්කයේ වාරි සංවර්ධනය සඳහා ඇමති පවිත්‍රාගෙන් රු. මි. 600ක වැඩපිළිවෙළක්”

රත්නපුර දිස්ත්‍රික්කයේ වාරි සංවර්ධනය සඳහා ඇමති පවිත්‍රාගෙන් රු. මි. 600ක වැඩපිළිවෙළක්”

ස්වාභාවිකව සිදුවන කාලගුණ හා දේශගුණ තත්ත්වයන්හි අහිතරකර බලපෑම් හමුවේ රත්නපුර දිස්ත්‍රික් ජනතාව සෑම වසරකම පාහේ පීඩාවන්ට පත්වේ. ඒ සඳහා පිළියම් යෙදීම සඳහා වාරිමාර්ග සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රු. මි. 600කට ආසන්න වැය ඇස්තමේන්තුවක් සහිත ඉතා කාලෝචිත වැඩපිළිවෙලක් යෝජනා කර ඇත. ඒ සඳහා මූලික වටයේ සාකච්ඡාවක් වාරිමාර්ග අමාත්‍යාංශයේ දී අද...

Post
ශ්‍රි ලංකා පොදුජන තරුණ පෙරමුණ රටට සෙත් පතයි.

ශ්‍රි ලංකා පොදුජන තරුණ පෙරමුණ රටට සෙත් පතයි.

උදාවූ 2024 නව වසරට ආශිර්වාද පතා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ සංවිධානය  සර්වා ආගමික වතාවත් වල නිරත විය. අපගේ සියළු ජනතාවට සෙත්පතා මෙම ආගමික වතාවන් පවත්වන ලදි. බෞද්ධ ආගමික වතාවන්  ඓතිහාසික කෝටිටේ රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරමින්, වැල්ලවත්‍ත මයුරපති කෝවිලේ ද, කතෝලික ආගමික වතාවන්  රජගිරිය ක්‍රිස්තියානි පල්ලියේදී ද, මුස්ලිම්  ආගමික වතාවන් රජගිරිය මුස්ලිම්  පල්ලියේදී පැවැත්විනි. මේ...

Article
කොළඹ විලාසිතා දෙවන දිනටත්..

කොළඹ විලාසිතා දෙවන දිනටත්..

කලම්බු ෆැශන් වීක් විලාසිතා දැක්මේ Colombo Fashion Week Luxury Resort Wear Edition දෙවන දිනය ඊයේ (30) රාත්‍රියේ කොළඹ Shangri La හෝටලයේ දී පැවැත්වුනා. අසංක ඩි මෙල්, කර්ම කලෙක්ශන් දිනුශි පමුණුව චරිනි සූරියගේ, අමිලානි පෙරේරා, කමිල් හේවාවිතාරණ, සොනාලි ධර්මවර්ධන, රිස්වාන් බෙග්,ෆෞසල් හමීඩ්,Geisha Designs යන විලාසිතාකරුවන් දස දෙනෙකුගේ අපූරු විලාසිතා නිර්මාණ මෙහිදිඑලිදැක්වුනා ජායාරූප : Good News Lanka...

Post
සුපිරි විලාසිතා සපිරි Colombo Fashion Week

සුපිරි විලාසිතා සපිරි Colombo Fashion Week

නව විලාසිතා රටාවන් මවන CFW මෙම වසරේත් උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා. එහි ආරම්භක දිනය ලෙස Colombo Fashion Week Luxury Resort Wear Edition 2023 ඊයේ (29) රාත්‍රියේ කොළඹ ජාතික කලාගාර උද්‍යාන පරිශ්‍රයේ දිග හැරුණා. අමිලානි පෙරේරා සහ රිස්වාන් බෙයිග් යන විශිෂ්ට නිර්මාණකරුවන් දෙදෙනාගේ විලාසිතා නිර්මාණ වලින් හි පළමු දිනය අලංකාරවත් වුනා.. මෙහි දෙවන දිනය අද (30) සවස...