Home Politicle

Category: Politicle

Post
අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !

අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව මේ වනවිට කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනා අතරින් 11 දෙනෙකු ඉල්ලා අස්වී ඇත.

Post
බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු ස්ථිර පත්වීම් ලබයි

බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු ස්ථිර පත්වීම් ලබයි

බහු කාර්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට බඳවා  ගත්, බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ශ්‍රීලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිනි. පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් උක්ත ප්‍රකාශය සිදුකළ...

Post
පවිත්‍රාගේ ඉල්ලිමට තාරුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය

පවිත්‍රාගේ ඉල්ලිමට තාරුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය

  ශ්‍රී ලංකාවේ සුහුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට පූර්ණ සහාය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි. ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඉහළ උපයෝගිතාවයක් පවතින බව යි. වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මමහත්මිය සමඟ වාරිමාර්ග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට...

Post
රත්නපුර දිස්ත්‍රික්කයට රු.මි. 1200ක් ඉක්මවූ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ….

රත්නපුර දිස්ත්‍රික්කයට රු.මි. 1200ක් ඉක්මවූ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ….

රත්නපුර දිස්ත්‍රික්කය ට රුපියල් මිලියන 1200 ක වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. අමාත්‍ය වරිය මේ බව කියා සිටියේ අද (19) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ පැවැති රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ව්‍යාපෘති වල ප්‍රගතිය සම්බන්ධයෙන් අදාළ ආයතන ප්ප්‍රධානීන් කැඳවා පැවැති සාකච්ඡාවට එක් වෙමිනි. වාරිමාර්ග අමාත්‍යාංශය...