රනිල් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නෑ! හර්ෂගෙන් අනාවැකියක්!

සමගි ජන බලවේගය ඔනම මැතිවරණයකට සූදානම් බවත්, ඉතා ඉහළ ජන ප්රසාදයක් සජබයට ඇති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇති බවකි.

රනිල් ගැන අප හොදට දන්නා බවත්,එතුමාට ජයග්රහණය කිරීමට කිසිම අවස්ථාවක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published.