කොළඹ විලාසිතා දෙවන දිනටත්..

කලම්බු ෆැශන් වීක් විලාසිතා දැක්මේ Colombo Fashion Week Luxury Resort Wear Edition දෙවන දිනය ඊයේ (30) රාත්‍රියේ කොළඹ Shangri La හෝටලයේ දී පැවැත්වුනා.

අසංක ඩි මෙල්, කර්ම කලෙක්ශන් දිනුශි පමුණුව චරිනි සූරියගේ, අමිලානි පෙරේරා, කමිල් හේවාවිතාරණ, සොනාලි ධර්මවර්ධන, රිස්වාන් බෙග්,ෆෞසල් හමීඩ්,Geisha Designs යන විලාසිතාකරුවන් දස දෙනෙකුගේ අපූරු විලාසිතා නිර්මාණ මෙහිදිඑලිදැක්වුනා

ජායාරූප : Good News Lanka

 

Leave a Reply

Your email address will not be published.