සුපිරි විලාසිතා සපිරි Colombo Fashion Week

නව විලාසිතා රටාවන් මවන CFW මෙම වසරේත් උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා.
එහි ආරම්භක දිනය ලෙස Colombo Fashion Week Luxury Resort Wear Edition 2023 ඊයේ (29) රාත්‍රියේ කොළඹ ජාතික කලාගාර උද්‍යාන පරිශ්‍රයේ දිග හැරුණා.
අමිලානි පෙරේරා සහ රිස්වාන් බෙයිග් යන විශිෂ්ට නිර්මාණකරුවන් දෙදෙනාගේ විලාසිතා නිර්මාණ වලින් හි පළමු දිනය අලංකාරවත් වුනා..

මෙහි දෙවන දිනය අද (30) සවස කොළඹ Shangri La හෝටලයේ දී පැවැත්වීමට නියමිතයි

ජායාරූප : Good News Lanka

Leave a Reply

Your email address will not be published.