දැඩි උණුසුමට මුහුණ දෙන විදිය කාලගුණ දෙපාර්තමේන්තුව කියයි..!

අද දිනයේදී වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් ගතයුතු ආරක්ෂිත පියවර ද සඳහන් කරමින් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published.