සජිත් දිනවන්න කාන්තාවන් මහනුවරට එයි..!

කන්ද උඩරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති දැවැන්තම කාන්තා රැලිය සනිටුහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් පැවති කාන්තා සමුලුවට අතිවිශාල කාන්තා සහභාගීත්වයක් සහභාගි වී ඇත.

Leave a Reply

Your email address will not be published.