පාර්ලිමේන්තු ඡන්දෙට දින නියම වෙයි!

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබේ.

අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙයි.

එම මැතිවරණයේ පළමු අදියර අප්රේල් 19වනදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්රේල් 26 වනදාය.

ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07වනදාත්,  04 වන අදියර මැයි 13 වනදාත්,05 වන අදියර මැයි 20 වනදාත්, 06 වන අදියර මැයි 25 වනදාත්, 07 වන අදියර ජුනි 01 වනදාත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

පසුව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ජුනි මස 04 වනදා සිට සිදුකරන බව ඉන්දීය මාධ්ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published.