Home Breaking News

Category: Breaking News

Post
නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට

නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට

ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිතුමා විසින් 2024.01.08 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති (ඩී.අයි.ජී) නිලයට උසස් කර තිබේ. ඔහු පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගන්නා අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කරනු ඇත. නියෝජ්‍ය පොලිස්පති තල්දූව මහතා 1992 අගෝස්තු...

Post
රත්නපුර දිස්ත්‍රික්කයට රු.මි. 1200ක් ඉක්මවූ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ….

රත්නපුර දිස්ත්‍රික්කයට රු.මි. 1200ක් ඉක්මවූ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ….

රත්නපුර දිස්ත්‍රික්කය ට රුපියල් මිලියන 1200 ක වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. අමාත්‍ය වරිය මේ බව කියා සිටියේ අද (19) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ පැවැති රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ව්‍යාපෘති වල ප්‍රගතිය සම්බන්ධයෙන් අදාළ ආයතන ප්ප්‍රධානීන් කැඳවා පැවැති සාකච්ඡාවට එක් වෙමිනි. වාරිමාර්ග අමාත්‍යාංශය...

Post
ශ්‍රි ලංකා පොදුජන තරුණ පෙරමුණ රටට සෙත් පතයි.

ශ්‍රි ලංකා පොදුජන තරුණ පෙරමුණ රටට සෙත් පතයි.

උදාවූ 2024 නව වසරට ආශිර්වාද පතා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ සංවිධානය  සර්වා ආගමික වතාවත් වල නිරත විය. අපගේ සියළු ජනතාවට සෙත්පතා මෙම ආගමික වතාවන් පවත්වන ලදි. බෞද්ධ ආගමික වතාවන්  ඓතිහාසික කෝටිටේ රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරමින්, වැල්ලවත්‍ත මයුරපති කෝවිලේ ද, කතෝලික ආගමික වතාවන්  රජගිරිය ක්‍රිස්තියානි පල්ලියේදී ද, මුස්ලිම්  ආගමික වතාවන් රජගිරිය මුස්ලිම්  පල්ලියේදී පැවැත්විනි. මේ...

Post
ජනපති ලබන සතියේ ජර්මනියට..!

ජනපති ලබන සතියේ ජර්මනියට..!

කියුබාවේ පැවැති ජී 77 සමුළුවට සහ අමෙරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී සති අන්තයේ ශ්‍රී ලංකාවට පැමිණෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ ජර්මනියේ සංචාරය කිරීමට නියමිතයි. ඒ ජර්මනියේ පැවැත්වෙන ‘බර්ලින් ග්ලෝබල්’ සමුළුවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ ආරම්භක අදහස් දැක්වීම සඳහා. ජනාධිපතිවරයා ජර්මනි චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ අනෙකුත් දේශපාලන සහ ව්‍යාපාරික...

Post
නීපා වෛරසය හැදුනොත් ආයු කාලය් දින දහයයි..!

නීපා වෛරසය හැදුනොත් ආයු කාලය් දින දහයයි..!

ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවනවා. මෙම වෛරසය වවුලන්ගෙන් සහ...

Post
තැම්පත් මුදල් නොදුන් නිසා අකුරැස්ස සමෘද්ධි බැංකුව උණුසුම් වෙයි..!

තැම්පත් මුදල් නොදුන් නිසා අකුරැස්ස සමෘද්ධි බැංකුව උණුසුම් වෙයි..!

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ තැන්පත් මුදල් ආපසු ලබා නොදීම නිසා එම බැංකුව අසල අද උණුසුම් තත්වයක් නිර්මාණය වුණා. සමෘද්ධි ලාභීන්ගේ ඉල්ලීම පරිදි අපි අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අසල ඇති සමෘද්ධි බැංකුව ඉදිරිපිටට පැමිණීමත් සමග බැංකුවට සම්බන්ධ නිළධාරීන්ට හිතවත් කිහිප දෙනෙකු ගෙන්වාගෙන එම මිනිසුන්ගේ ඇත්ත ස්වභාව ගැටලුව එළි කිරීමට වාර්තා  කර ගැනීම වැළැක්වීමට එහි නිළධාරීන් පිරිසක් කටයුතු...

Post
දළ දේශීය නිෂ්පාදිතය ගැන රට කළඹන හෙළිදරව්වක්..!

දළ දේශීය නිෂ්පාදිතය ගැන රට කළඹන හෙළිදරව්වක්..!

මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 3.1 කින් පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එව් අනුව මේ කාර්තුවේ කෘෂිකාර්මික අංශය සියයට 3.6 කින් වර්ධනය වී ඇති බව කියන එම දෙපාර්තමේන්තුව කාර්මික අංශය සියයට 11.5 කින් සහ සේවා අංශය සියයට 0.8 කින් පහත බැස ඇති බව ද...

Post
ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් මව්බිමේදීම උරුම කරදෙමින් ඉන්දියාව ආසියානු කුසලානය රැගෙන යයි..!

ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් මව්බිමේදීම උරුම කරදෙමින් ඉන්දියාව ආසියානු කුසලානය රැගෙන යයි..!

ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක් ගෙන දෙමින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම තුළ කුසල් ජනිත්...

Post
නාමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..!

නාමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..!

මෙරට ග්‍රාමීය ආර්ථිකය රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල කිරීමට හැකි පරිදි දියුණු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශකලේ රන්න ප්‍රදේශයේ පැවති රැවීමක් අමතමිනි. ඉදිරි අයවැය යෝජනාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පොදුජන පෙරමුණ සමග සන්ධානගත අනෙකුත් පක්ෂ සමග යම් යෝජනා මාලාවක් ලබාදීමට...

Post
හිටපු ජනපති මහින්ද යළි කරළියට..!

හිටපු ජනපති මහින්ද යළි කරළියට..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සමුලුවට එක්වීමට කටයුතු කොට තිබුනා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සමුලුවට පැමිණෙද්දී මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් පිළිගැනීමක් එතුමාට හිමි වුනා..

  • 1
  • 2