අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව මේ වනවිට කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනා අතරින් 11 දෙනෙකු ඉල්ලා අස්වී ඇත.

Leave a Reply

Your email address will not be published.