දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත  රට බවට ලංකාව පත් වේ.

අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සියයට 18%කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

විදුලිය ගාස්තුව සදහා භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අද දින පස්වරුව වනවිට නිවේදනය කිරීමට නියමිතව ඇත.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ රැස්වී විදුලිය ගාස්තු තෙවැනි වරටත් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published.