Home Sport

Category: Sport

Post
මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු ක්‍රිකට් පිටියෙනුත් ‘ටයිම් ඔවුට්’ වෙයි!

මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු ක්‍රිකට් පිටියෙනුත් ‘ටයිම් ඔවුට්’ වෙයි!

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ගේ ඉල්ලීම පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දී පිටියෙන් එළියට දැමූ විනිසුරු මොරිස් එරාස්මස් මහතා අදින් පසු ක්‍රිකට් පිටියේ දක්නට නොලැබෙයි.

Post
ශිව දෙවියන් වෙනුවෙන් කැපවුනු 2026 දී ප්‍රේක්ෂකයින්ට විවෘත වෙන ලොව නවීනතම ක්‍රිකට් ක්‍රීඩාංගනය..

ශිව දෙවියන් වෙනුවෙන් කැපවුනු 2026 දී ප්‍රේක්ෂකයින්ට විවෘත වෙන ලොව නවීනතම ක්‍රිකට් ක්‍රීඩාංගනය..

Varanasi Cricket Stadium ඉන්දීය රුපියල් කෝටි 451ක් වැය කර, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරනාසි නුවර ගංජාරි හී ඊයේ දින අගමැති මෝදි මුල්ගල් තැබූ මේ ක්‍රිකට් ක්‍රීඩාංගනය 2025 දෙසැම්බර් මාසයේ වැඩ අවසන් කිරීමට නියමිතයි. ක්‍රීඩාංගනයේ වාස්තුවිද්‍යාත්මක සැලසුම ශිව දෙවියන් වෙනුවෙන් කැප කර තිබේ. එහි ආලෝක කුළුණු ත්‍රිශූල හැඩයෙන්ද, වහලය අඩ සඳ හැඩයෙන්ද, ගාත් පියගැට (Ghat Steps) ආකාරයේ...

Post
ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් මව්බිමේදීම උරුම කරදෙමින් ඉන්දියාව ආසියානු කුසලානය රැගෙන යයි..!

ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් මව්බිමේදීම උරුම කරදෙමින් ඉන්දියාව ආසියානු කුසලානය රැගෙන යයි..!

ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක් ගෙන දෙමින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම තුළ කුසල් ජනිත්...

Post
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට  ඓතිහාසික ජයක්…!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික ජයක්…!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත්විය. ඒ, සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව එංගලන්ත...