Home Local

Category: Local

Post
පාර්ලිමේන්තු ඡන්දෙට දින නියම වෙයි!

පාර්ලිමේන්තු ඡන්දෙට දින නියම වෙයි!

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබේ. අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙයි. එම මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19වනදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 26 වනදාය. ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07වනදාත්,  04 වන අදියර මැයි 13 වනදාත්,05 වන අදියර මැයි 20 වනදාත්, 06 වන අදියර මැයි 25 වනදාත්, 07...

Post
සජිත් දිනවන්න කාන්තාවන් මහනුවරට එයි..!

සජිත් දිනවන්න කාන්තාවන් මහනුවරට එයි..!

කන්ද උඩරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති දැවැන්තම කාන්තා රැලිය සනිටුහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කාන්තා සමුලුවට අතිවිශාල කාන්තා සහභාගීත්වයක් සහභාගි වී ඇත.

Post
ගංගාරාමයේ ඩිජිටල් වෙබ් අඩවිය ජනපති  අතින් විවෘත වෙයි!

ගංගාරාමයේ ඩිජිටල් වෙබ් අඩවිය ජනපති අතින් විවෘත වෙයි!

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින්, වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත්කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. ගංගාරාම විහාරස්ථානයේ ඩිජිටල් වෙබ්...

Post
කොළඹින් පිට අයටත් රෑට දඩ ගෙවන්න පහසුකම එයි..!

කොළඹින් පිට අයටත් රෑට දඩ ගෙවන්න පහසුකම එයි..!

රථ වාහන වැරැදි සම්බන්ධව රාත්‍රි කාලයේදී දඩ මුදල් ගෙවීමේ පහසුකම පිට පළාත්වල තෝරාගත් තැපැල් කාර්යාලවල මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර පැවසීය. බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල 13 කදී රාත්‍රි කාලයේ දී දඩ මුදල් ගෙවීමේ පහසුකම් දැනටමත් ක්‍රියාත්මක බව ද ඔහු කීවේය. එම තැපැල් කාර්යාලවලදී රාත්‍රි රාජකාරී කටයුතුවලට අමතරව දඩ...

Post
දැඩි උණුසුමට මුහුණ දෙන විදිය කාලගුණ දෙපාර්තමේන්තුව කියයි..!

දැඩි උණුසුමට මුහුණ දෙන විදිය කාලගුණ දෙපාර්තමේන්තුව කියයි..!

අද දිනයේදී වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් ගතයුතු ආරක්ෂිත පියවර ද සඳහන් කරමින් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Post
මහා බැංකුවේ අලුත්ම පඩි වැඩි වීම් ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්!

මහා බැංකුවේ අලුත්ම පඩි වැඩි වීම් ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්!

මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් සම්බන්ධයෙන් මේ දිනවල නවතම කතිකාවතක් ගොඩනැගී ඇත. මෑතක දී මහ බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වැටුප් ඉහළ නැංවීම් සම්බන්ධ කාරණය ඊට හේතුවයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසුවේ නියෝජ්‍ය අධිපතිවරයෙතුට ලක්ෂ 7කින් පමණ පඩි වැඩිවී ඇති බවත්, ඊළඟ ශ්‍රේණියේ සිටින අයෙකුට ලක්ෂ 5කින් පමණ පඩි වැඩි වී ඇති බවත්ය....

Post
විදුලි බිල දැනෙන ගානකින් අඩු කරනවා  – ඇමති කාංචන

විදුලි බිල දැනෙන ගානකින් අඩු කරනවා – ඇමති කාංචන

මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය. එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් ඒ සඳහා තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. “පසුගිය දෙසැම්බර් මාසයේ දී අපි තීරණයක්...

Post
නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට

නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට

ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිතුමා විසින් 2024.01.08 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති (ඩී.අයි.ජී) නිලයට උසස් කර තිබේ. ඔහු පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගන්නා අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කරනු ඇත. නියෝජ්‍ය පොලිස්පති තල්දූව මහතා 1992 අගෝස්තු...

Post
බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු ස්ථිර පත්වීම් ලබයි

බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු ස්ථිර පත්වීම් ලබයි

බහු කාර්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට බඳවා  ගත්, බහුකාර්ය සංවර්ධන සහයකයින් 74 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ශ්‍රීලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිනි. පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් උක්ත ප්‍රකාශය සිදුකළ...

Post
පවිත්‍රාගේ ඉල්ලිමට තාරුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය

පවිත්‍රාගේ ඉල්ලිමට තාරුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය

  ශ්‍රී ලංකාවේ සුහුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට පූර්ණ සහාය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි. ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඉහළ උපයෝගිතාවයක් පවතින බව යි. වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මමහත්මිය සමඟ වාරිමාර්ග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට...