Home mdhcqzyk

Author: mdhcqzyk

Post
මිනිස් සිරුරට දැනෙන උණුසුම තවත් වැඩි වෙයි!

මිනිස් සිරුරට දැනෙන උණුසුම තවත් වැඩි වෙයි!

උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ උණුසුමද ඉහළ අගයක් ගන්නා බවයි. මේ අතර ඉදිරි දින කිහිපයේදී දිවයිනට දැඩි උණුසුම් කාලගුණයකින් බලපෑම් එල්ල වන බව...

Post
සජබ 40%යි, පොහොට්ටුව 30%යි,  මාලිමාව 15%යි, S.B ගේ නවතම සමීක්ෂණයේ  ප්‍රථිඵල මෙන්න…

සජබ 40%යි, පොහොට්ටුව 30%යි, මාලිමාව 15%යි, S.B ගේ නවතම සමීක්ෂණයේ ප්‍රථිඵල මෙන්න…

අලුත්ම සමීක්ෂණයට අනුව සජිත් සහ සජබය 40%ක් ලබා ඉදිරියෙන් සිටින බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා කීය. ඒ මහතා කියා සිටියේ 30%ක් ලබා පොහොට්ටුව දෙවන ස්ථානයේ සිටින බවත්,15%ක් ලබා මාලිමාව තුන්වන ස්ථානයේ සිටින බවත්ය. අනෙක් පක්ෂ 2%, 3%, 4% ප්‍රතිශතයන්හි පසුවන බවද ඒ මහතා පවසයි..

Post
අනුර කුමාර ෆේස්බුක් එකේ ජනාධිපති විතරයි.. ඇත්තට ඡන්දයක් තිබ්බොත් අනුර පරාදයි.! – හිරුණිකා

අනුර කුමාර ෆේස්බුක් එකේ ජනාධිපති විතරයි.. ඇත්තට ඡන්දයක් තිබ්බොත් අනුර පරාදයි.! – හිරුණිකා

මැතිවරණයක් ජයග්‍රහණය කරන්නේ රටේම තිබෙන සියලුම දිස්ත්‍රික්කවල ජන්දවලින් මිස ෆේස්බුක් ජන්ද වලින් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. මේ වන විට භූමියේ යතාර්ථය අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ. මාලිමාවේ අපේක්ෂකයා ලෙස සිටින අනුර කුමාර දිසානායක මහතා බැරිවෙලාවත් බලයට ආවොත් මිනිස්සු හොයා හොයා මරණ තත්ත්වයක් උද්ගත විය...

Post
බේකරි නිෂ්පාදන අලෙවිය සීඝ්‍රයෙන් පහලට..!

බේකරි නිෂ්පාදන අලෙවිය සීඝ්‍රයෙන් පහලට..!

පාන්,  කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩුකර ජනතාවට සහන සැළසිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. බේකරි නිෂ්පාදන සාධකවල මිල අඩුවීම මෙයට හේතුවයි. බේකරි නිෂ්පාදන සදහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් ද පසුගිය කාලය තුළ ඉහළ ගිය අතර ඊට සමගාමීව පාන්,  කේක් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ...

Post
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්!

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්!

දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (18) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව වයඹ, උතුරු මැද, නැගෙනහිර,බස්නාහිර පළාත් සහ මොණරාගල,මන්නාරම, රත්නපුර සහ වවුනියා දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව ප්‍රමාණවත් පරිදි...

Post
පාර්ලිමේන්තු ඡන්දෙට දින නියම වෙයි!

පාර්ලිමේන්තු ඡන්දෙට දින නියම වෙයි!

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර තිබේ. අදියර 7ක් යටතේ එම මැතිවරණය පැවැත්වෙයි. එම මැතිවරණයේ පළමු අදියර අප්‍රේල් 19වනදා ආරම්භ වන අතර දෙවන අදියර ආරම්භ වන්නේ අප්‍රේල් 26 වනදාය. ඉන් අනතුරුව 03 වන අදියර මැයි 07වනදාත්,  04 වන අදියර මැයි 13 වනදාත්,05 වන අදියර මැයි 20 වනදාත්, 06 වන අදියර මැයි 25 වනදාත්, 07...

Post
රනිල්-ජවිපෙ ඇග්‍රිමන්ට් එකක්! හර්ශගෙන් අනාවරණයක්!

රනිල්-ජවිපෙ ඇග්‍රිමන්ට් එකක්! හර්ශගෙන් අනාවරණයක්!

සමගි ජන බලවේගය වට්ටන රනිල්–ජවිපෙ එකගතාවක් ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ දෙපාර්ශ්වයම තමන් පටලවාගෙන මෙම ගේම ගසන බවකි.

Post
මානුෂීය ජනතා සන්ධානයත් සමඟින් දයසිරිත් ජනපති සිහිනයට එයි!

මානුෂීය ජනතා සන්ධානයත් සමඟින් දයසිරිත් ජනපති සිහිනයට එයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් මාර්තු 20 වනදා එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. “මානුෂීය ජනතා සන්ධානය” ලෙස නම් කර ඇති එම සන්ධානය ලබන 20 වනදා සවස 02.00 ට කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී එළිදැක්වීමට නියමිත ය. මෙම නව සන්ධානය සමග සිවිල් සංවිධාන 40 කට...

Post
මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු ක්‍රිකට් පිටියෙනුත් ‘ටයිම් ඔවුට්’ වෙයි!

මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු ක්‍රිකට් පිටියෙනුත් ‘ටයිම් ඔවුට්’ වෙයි!

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ගේ ඉල්ලීම පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දී පිටියෙන් එළියට දැමූ විනිසුරු මොරිස් එරාස්මස් මහතා අදින් පසු ක්‍රිකට් පිටියේ දක්නට නොලැබෙයි.

Post
සජිත් දිනවන්න කාන්තාවන් මහනුවරට එයි..!

සජිත් දිනවන්න කාන්තාවන් මහනුවරට එයි..!

කන්ද උඩරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති දැවැන්තම කාන්තා රැලිය සනිටුහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කාන්තා සමුලුවට අතිවිශාල කාන්තා සහභාගීත්වයක් සහභාගි වී ඇත.