Home lankamagadmin

Author: lankamagadmin

Post
රනිල් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නෑ! හර්ෂගෙන් අනාවැකියක්!

රනිල් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නෑ! හර්ෂගෙන් අනාවැකියක්!

සමගි ජන බලවේගය ඔනම මැතිවරණයකට සූදානම් බවත්, ඉතා ඉහළ ජන ප්‍රසාදයක් සජබයට ඇති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇති බවකි. රනිල් ගැන අප හොදට දන්නා බවත්,එතුමාට ජයග්‍රහණය කිරීමට කිසිම අවස්ථාවක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

Post
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!

මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු, කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසනවා. අඟුලාන පොලිසියට අනුයුක්තව සේවයේ නිරත පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියකු ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරකු සහ දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Post
සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්!

සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් බවට පත්ව ඇති බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය. ඒ...

Post
අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !

අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව මේ වනවිට කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනා අතරින් 11 දෙනෙකු ඉල්ලා අස්වී ඇත.

Post
මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ – බැසිල්

මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ – බැසිල්

ප්‍රධාන මැතිවරණ කල් දැමීමට පොහොට්ටුව විරුද්ධ බවත්, එම මැතිවරණ කල් දැමීමට තමන් දැඩිව විරෝධය පළ කරන බවත් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. සිරස මාධ්‍ය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ පළාත් කිහිපයකටම පොහොට්ටුවේ ඇමැතිවරුන් නොමැති බැවින් වත්මන් ආණ්ඩුව පොහොට්ටුවේ ආණ්ඩුවක්දැයි කියා තමන්ටද සැක සිතෙන බව කීය. එමෙන්ම ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු...

Post
ගංගාරාමයේ ඩිජිටල් වෙබ් අඩවිය ජනපති  අතින් විවෘත වෙයි!

ගංගාරාමයේ ඩිජිටල් වෙබ් අඩවිය ජනපති අතින් විවෘත වෙයි!

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින්, වසර හතළිස් පහකට පමණ පෙර ආරම්භ කළ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මේ වන විට නවීන තාක්ෂණය මුසු කරගත් විචිත්‍රවත් පෙරහර මංගල්‍යයක් බවට පත්කර ගැනීමට බැතිමත් ජනතාවගේ එකමුතුව ඉවහල් වී ඇති බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. ගංගාරාම විහාරස්ථානයේ ඩිජිටල් වෙබ්...

Post
මහා බැංකුවේ අලුත්ම පඩි වැඩි වීම් ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්!

මහා බැංකුවේ අලුත්ම පඩි වැඩි වීම් ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්!

මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් සම්බන්ධයෙන් මේ දිනවල නවතම කතිකාවතක් ගොඩනැගී ඇත. මෑතක දී මහ බැංකු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වැටුප් ඉහළ නැංවීම් සම්බන්ධ කාරණය ඊට හේතුවයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පැවසුවේ නියෝජ්‍ය අධිපතිවරයෙතුට ලක්ෂ 7කින් පමණ පඩි වැඩිවී ඇති බවත්, ඊළඟ ශ්‍රේණියේ සිටින අයෙකුට ලක්ෂ 5කින් පමණ පඩි වැඩි වී ඇති බවත්ය....

Post
විදුලි බිල දැනෙන ගානකින් අඩු කරනවා  – ඇමති කාංචන

විදුලි බිල දැනෙන ගානකින් අඩු කරනවා – ඇමති කාංචන

මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය. එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් ඒ සඳහා තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. “පසුගිය දෙසැම්බර් මාසයේ දී අපි තීරණයක්...

Post
ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 8%කින් ඉහල යනවා! අපි ඉන්දියාවත් එක්ක ගියොත් 6% කින්වත් වර්ධනය කරගන්න පුළුවන්! රටේ දරුවන් වෙනුවෙන් මම මේක කරනවා! ජනපති කියයි..

ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 8%කින් ඉහල යනවා! අපි ඉන්දියාවත් එක්ක ගියොත් 6% කින්වත් වර්ධනය කරගන්න පුළුවන්! රටේ දරුවන් වෙනුවෙන් මම මේක කරනවා! ජනපති කියයි..

රටේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් තමන්ට ජාත්‍යන්තරය ඉදිරියට ගොස් අකමැත්තෙන් හිඟා කෑමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉතා අසීරුවෙන් ගෙවා දමන ලද එම යුගයට යළි ගමන් කිරීමට කිසිවෙකුත් කැමති නැති වනු ඇතැයිද හෙතෙම සදහන් කරයි. ඉන්දියාවේ ආර්ථිකය 8%කින් ඉහළ යාමට නියමිතව ඇති බවත්, ඉන්දියාව සමග ගියහොත් 6%ක හෝ වර්ධනයක් අත්පත් කරගත හැකි බවත්...

Post
ඩොලරය 312 දක්වා වාර්තාගත ලෙස පහල බසියි..!

ඩොලරය 312 දක්වා වාර්තාගත ලෙස පහල බසියි..!

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (15) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.21 ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 318.06ක් දක්වා පහළ ගොස් තිබේ. මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්, මහජන බැංකුව – රු. 307.59 – රු. 318.31 කොමර්ෂල් බැංකුවේ – රු....