Home International

Category: International

Post
ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව නිල වශයෙන් යුධ ප්‍රකාශ කරයි…

ඊශ්‍රායලය පලස්තීනයට එරෙහිව නිල වශයෙන් යුධ ප්‍රකාශ කරයි…

ඊශ්‍රායලයේ කැබිනට් මණ්ඩලය විසින් නිල වශයෙන් එරට යුද තත්ත්වයක් ප්‍රකාශ පත් කර තිබේ. ඒ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ මියගිය සංඛ්‍යාව 500 ඉක්මවා යාමෙන් පසුවය. පලස්තීනයේ හමාස් සටන්කරුවන් ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාර මාලාව සහ ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර හේතුවෙන් දෙරටේම පුද්ගලයින් 800 කට වැඩි පිරිසක් මියගොස් තිබේ. එමෙන්ම ඊශ්‍රායල සිවිල් වැසියන් 100ක් පමණ තවමත් පසුවන්නේ හමාස් සංවිධානයේ ප්‍රාණ...

Post
ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් මව්බිමේදීම උරුම කරදෙමින් ඉන්දියාව ආසියානු කුසලානය රැගෙන යයි..!

ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් මව්බිමේදීම උරුම කරදෙමින් ඉන්දියාව ආසියානු කුසලානය රැගෙන යයි..!

ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක් ගෙන දෙමින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම තුළ කුසල් ජනිත්...

Post
ඇපල් සමාගමේ නවතම දුරකථනය එළිදැක්වීමට සියල්ල සූදානම්…

ඇපල් සමාගමේ නවතම දුරකථනය එළිදැක්වීමට සියල්ල සූදානම්…

ඇපල් (Apple) සමාගම විසින් සිය නවතම දුරකථනය එළිදැක්වීමට සියල්ල සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro, iPhone 15 Pro Max සහ Apple Watch Series 9 නිෂ්පාදන හඳුන්වා දීමට නියමිතය. මෙම එළිදැක්වීම එළඹෙන සැප්තැම්බර් 12 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන්...