හිටපු ජනපති මහින්ද යළි කරළියට..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සමුලුවට එක්වීමට කටයුතු කොට තිබුනා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සමුලුවට පැමිණෙද්දී මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් පිළිගැනීමක් එතුමාට හිමි වුනා..

Leave a Reply

Your email address will not be published.