පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක් , එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබේ . මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර තිබේ . මෙම...
FlashNews:
අතරමඟ නැවතී තිබූ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරැඹීමට ජපාන සහාය හිමිවෙයි..!
සජබ 40%යි, පොහොට්ටුව 30%යි, මාලිමාව 15%යි, S.B ගේ නවතම සමීක්ෂණයේ ප්‍රථිඵල මෙන්න…
රනිල් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නෑ! හර්ෂගෙන් අනාවැකියක්!
Ceypetco ඉන්ධන මිල සංශෝධනය කෙරේ!
කාලගුණයෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්!
අනුර කුමාර ෆේස්බුක් එකේ ජනාධිපති විතරයි.. ඇත්තට ඡන්දයක් තිබ්බොත් අනුර පරාදයි.! – හිරුණිකා
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!
සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්!
අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !
බේකරි නිෂ්පාදන අලෙවිය සීඝ්රයෙන් පහලට..!
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්!
පාර්ලිමේන්තු ඡන්දෙට දින නියම වෙයි!
රනිල්-ජවිපෙ ඇග්රිමන්ට් එකක්! හර්ශගෙන් අනාවරණයක්!
මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ – බැසිල්
මානුෂීය ජනතා සන්ධානයත් සමඟින් දයසිරිත් ජනපති සිහිනයට එයි!
මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු ක්‍රිකට් පිටියෙනුත් ‘ටයිම් ඔවුට්’ වෙයි!
සජිත් දිනවන්න කාන්තාවන් මහනුවරට එයි..!
ගංගාරාමයේ ඩිජිටල් වෙබ් අඩවිය ජනපති අතින් විවෘත වෙයි!
කොළඹින් පිට අයටත් රෑට දඩ ගෙවන්න පහසුකම එයි..!
Author: Editor (Editor 1)
වෙළඳපළ තරඟකාරීත්වය උපරිම කරමින් සිපෙට්කොත් තෙල් මිල වැඩි කරයි!
අද (01) සිට සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයන මිල රුපියල් 04කින්, පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 3කින්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 11 කින් ඉහළ දමා ඇත..
අඩුවට තෙල් දෙන්න ආපු සිනෝපෙක් තෙල් මිල ඉහල දමයි!
China Petroleum & Chemical Corporation (Sinopec) විසින් අද (ඔක්. 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන මිල (ලීටරයක) ඉහළ දමා තිබෙනවා. 92 ඔක්. පෙට්‍රල් – රු. 358 95 ඔක්. පෙට්‍රල් – රු. 420 ඔටෝ ඩීසල් – රු. 348 සුපර් ඩීසල් – රු. 417
ශිව දෙවියන් වෙනුවෙන් කැපවුනු 2026 දී ප්‍රේක්ෂකයින්ට විවෘත වෙන ලොව නවීනතම ක්‍රිකට් ක්‍රීඩාංගනය..
Varanasi Cricket Stadium ඉන්දීය රුපියල් කෝටි 451ක් වැය කර, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරනාසි නුවර ගංජාරි හී ඊයේ දින අගමැති මෝදි මුල්ගල් තැබූ මේ ක්‍රිකට් ක්‍රීඩාංගනය 2025 දෙසැම්බර් මාසයේ වැඩ අවසන් කිරීමට නියමිතයි. ක්‍රීඩාංගනයේ වාස්තුවිද්‍යාත්මක සැලසුම ශිව දෙවියන් වෙනුවෙන් කැප කර තිබේ. එහි ආලෝක කුළුණු ත්‍රිශූල හැඩයෙන්ද, වහලය අඩ සඳ හැඩයෙන්ද, ගාත් පියගැට (Ghat Steps) ආකාරයේ...
සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි – එස්. එම්. චන්ද්‍රසේන
සමාජ මාධ්‍ය පාලනය කළ යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. වැඩි දුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ අසත්‍ය පුවත් මාධය ඔස්සේ ප්‍රකාශ කිරීමත්, පුද්ගලික චරිතවලට මඩ ගැසීම සඳහා සමාජ මාධය යොදා ගැනීමත් නිසා සමාජ මාධ්‍ය පාලනය නොකළොත් රට ඉබාගාතේ යන බවයි.
“අමෙරිකන් බුලි” හදන්න තහනම් වෙයි..!
“අමෙරිකන් බුලි” නම් සුනඛ වර්ගය තහනම් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ. බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇත්තේ, එම සුනඛයන් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන බවත් එම සුනඛයින් හේතුවෙන් ජනතාව පීඩාවට පත්වී සිටින බවත්ය. ප්‍රධාන වශයෙන්ම මෙම සුනකයින් සපා කෑමෙන් ජීවිත හානි සිදුව තිබෙන බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
ජාතික උරුමය ඩිජිටල්කරණය වෙයි!
ජාතික උරුම සංරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා නව ප්‍රවේශයක් ලෙස ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ යටතේ මෙරට විවිධ ප්‍රදේශවල ස්ථාපිත ජාතික උරුමයන් හා සංස්කෘතිකාංග පිළිබඳ වීඩියෝ පට නිර්මාණය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඒවා ජාත්‍යන්තරයට රැගෙන යාම, තානාපති කාර්යාල සහ සංචාරක සම්බන්ධීකරණ ආයතය හරහා සිදුවෙයි. අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන්...
සචිත්‍ර සියල්ල හෙලි කරයි.! තරඟ පාවාදුන් ලිස්ට් එකක් එලියට එයි.! සුපිරි ක්‍රීඩකයොත් ඒ අතර..
ලංකා ප්‍රිමියර් ලීගයේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සම්බන්ධ විමර්ශනයේ දී තරග පාවාදීමට අදාලව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් ප්‍රකාශ වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් අධිකරණය හමුවේ පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ සචිත්‍ර සේනානයකගේ තරග පාවදීමේ...
Taxi මාෆියාවට තිත තබමින් Uber සහ PickMe සේවාවන් කටුනායකට…
Taxi මාෆියාවට තිත තබමින් Uber සහ PickMe සේවාවන් කටුනායකට… කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණෙන දේශීය මෙන්ම විදෙස් රටවල පුද්ගලයින්ට Uber සහ PickMe මගී ප්‍රවාහන සේවාවන් ලබා ගැනීමේ පහසුකම සපයා දී තිබෙනවා. එයාර්පොට් එකේ නම් කර ඇති පික්-අප් ස්ථානයෙන් ride එක ලබා ගන්න පුලුවන් වගේම ගුවන්තුටුපල සහා ගුවන්සේවා සඳහා එක ගමන් වාරයකට රු: 700ක මුදලක්...
නවක වදය දුන්නොත් වැඩ වරදියි..
දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල නවක වධය සම්බන්ධව තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පැය 24 පුරා මෙම දුරකතන අංකය ක්‍රියාත්මක බවයි. 076 54 53 454 යන දුරකතන අංකයට WhatsApp පණිවුඩයක්, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප යොමු කළ හැකියි. 1997 යන කෙටි...
- 1
- 2