Home News

Category: News

Post
සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි  – එස්. එම්. චන්ද්‍රසේන

සමාජ මාධ්‍ය පාලනය කළ යුතුයි – එස්. එම්. චන්ද්‍රසේන

සමාජ මාධ්‍ය පාලනය කළ යුතු බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. වැඩි දුරටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ අසත්‍ය පුවත් මාධය ඔස්සේ ප්‍රකාශ කිරීමත්, පුද්ගලික චරිතවලට මඩ ගැසීම සඳහා සමාජ මාධය යොදා ගැනීමත් නිසා සමාජ මාධ්‍ය පාලනය නොකළොත් රට ඉබාගාතේ යන බවයි.  

Post
“අමෙරිකන් බුලි” හදන්න තහනම් වෙයි..!

“අමෙරිකන් බුලි” හදන්න තහනම් වෙයි..!

“අමෙරිකන් බුලි” නම් සුනඛ වර්ගය තහනම් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ. බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇත්තේ, එම සුනඛයන් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන බවත් එම සුනඛයින් හේතුවෙන් ජනතාව පීඩාවට පත්වී සිටින බවත්ය. ප්‍රධාන වශයෙන්ම මෙම සුනකයින් සපා කෑමෙන් ජීවිත හානි සිදුව තිබෙන බවත් ඒ අතර කුඩා දරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර...

Post
ජාතික උරුමය ඩිජිටල්කරණය වෙයි!

ජාතික උරුමය ඩිජිටල්කරණය වෙයි!

ජාතික උරුම සංරක්ෂණය සහ ප්‍රවර්ධනය සඳහා නව ප්‍රවේශයක් ලෙස ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ යටතේ මෙරට විවිධ ප්‍රදේශවල ස්ථාපිත ජාතික උරුමයන් හා සංස්කෘතිකාංග පිළිබඳ වීඩියෝ පට නිර්මාණය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඒවා ජාත්‍යන්තරයට රැගෙන යාම, තානාපති කාර්යාල සහ සංචාරක සම්බන්ධීකරණ ආයතය හරහා සිදුවෙයි. අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන්...

Post
දළ දේශීය නිෂ්පාදිතය ගැන රට කළඹන හෙළිදරව්වක්..!

දළ දේශීය නිෂ්පාදිතය ගැන රට කළඹන හෙළිදරව්වක්..!

මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 3.1 කින් පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එව් අනුව මේ කාර්තුවේ කෘෂිකාර්මික අංශය සියයට 3.6 කින් වර්ධනය වී ඇති බව කියන එම දෙපාර්තමේන්තුව කාර්මික අංශය සියයට 11.5 කින් සහ සේවා අංශය සියයට 0.8 කින් පහත බැස ඇති බව ද...

Post
ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් මව්බිමේදීම උරුම කරදෙමින් ඉන්දියාව ආසියානු කුසලානය රැගෙන යයි..!

ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් මව්බිමේදීම උරුම කරදෙමින් ඉන්දියාව ආසියානු කුසලානය රැගෙන යයි..!

ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක් ගෙන දෙමින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම තුළ කුසල් ජනිත්...

Post
නාමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..!

නාමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..!

මෙරට ග්‍රාමීය ආර්ථිකය රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල කිරීමට හැකි පරිදි දියුණු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශකලේ රන්න ප්‍රදේශයේ පැවති රැවීමක් අමතමිනි. ඉදිරි අයවැය යෝජනාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පොදුජන පෙරමුණ සමග සන්ධානගත අනෙකුත් පක්ෂ සමග යම් යෝජනා මාලාවක් ලබාදීමට...

Post
හිටපු ජනපති මහින්ද යළි කරළියට..!

හිටපු ජනපති මහින්ද යළි කරළියට..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ සමුලුවට එක්වීමට කටයුතු කොට තිබුනා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා සමුලුවට පැමිණෙද්දී මන්ත්‍රීවරුන්ගෙන් උණුසුම් පිළිගැනීමක් එතුමාට හිමි වුනා..

Post
සචිත්‍ර සියල්ල හෙලි කරයි.! තරඟ පාවාදුන් ලිස්ට් එකක්  එලියට එයි.! සුපිරි ක්‍රීඩකයොත් ඒ අතර..

සචිත්‍ර සියල්ල හෙලි කරයි.! තරඟ පාවාදුන් ලිස්ට් එකක් එලියට එයි.! සුපිරි ක්‍රීඩකයොත් ඒ අතර..

ලංකා ප්‍රිමියර් ලීගයේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සම්බන්ධ විමර්ශනයේ දී තරග පාවාදීමට අදාලව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් ප්‍රකාශ වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් අධිකරණය හමුවේ පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ සචිත්‍ර සේනානයකගේ තරග පාවදීමේ...

Post
Taxi මාෆියාවට තිත තබමින් Uber සහ PickMe  සේවාවන් කටුනායකට…

Taxi මාෆියාවට තිත තබමින් Uber සහ PickMe සේවාවන් කටුනායකට…

Taxi මාෆියාවට තිත තබමින් Uber සහ PickMe සේවාවන් කටුනායකට… කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණෙන දේශීය මෙන්ම විදෙස් රටවල පුද්ගලයින්ට Uber සහ PickMe මගී ප්‍රවාහන සේවාවන් ලබා ගැනීමේ පහසුකම සපයා දී තිබෙනවා. එයාර්පොට් එකේ නම් කර ඇති පික්-අප් ස්ථානයෙන් ride එක ලබා ගන්න පුලුවන් වගේම ගුවන්තුටුපල සහා ගුවන්සේවා සඳහා එක ගමන් වාරයකට රු: 700ක මුදලක්...

Post
නවක වදය දුන්නොත් වැඩ වරදියි..

නවක වදය දුන්නොත් වැඩ වරදියි..

දිවයින පුරා පිහිටි විශ්වවිද්‍යාලවල නවක වධය සම්බන්ධව තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පැය 24 පුරා මෙම දුරකතන අංකය ක්‍රියාත්මක බවයි. 076 54 53 454 යන දුරකතන අංකයට WhatsApp පණිවුඩයක්, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප යොමු කළ හැකියි. 1997 යන කෙටි...