Taxi මාෆියාවට තිත තබමින් Uber සහ PickMe  සේවාවන් කටුනායකට…

Taxi මාෆියාවට තිත තබමින් Uber සහ PickMe
සේවාවන් කටුනායකට…

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණෙන දේශීය මෙන්ම විදෙස් රටවල පුද්ගලයින්ට Uber සහ PickMe මගී ප්‍රවාහන සේවාවන් ලබා ගැනීමේ පහසුකම සපයා දී තිබෙනවා.

එයාර්පොට් එකේ නම් කර ඇති පික්-අප් ස්ථානයෙන් ride
එක ලබා ගන්න පුලුවන් වගේම ගුවන්තුටුපල සහා ගුවන්සේවා
සඳහා එක ගමන් වාරයකට රු: 700ක මුදලක් අය කරනවා
වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා.

කුලී රථ රියදුරන් විසින් පවත්වාගෙන ගිය ඒකාධිකාරී ස්වභාවය සහ ඔවුන් විසින් සිදුකල විවිධ අකටයුතුකම් සහ මගීන්ගෙන් ලබාගත් අසාධාරණ මිල ගණන් හේතුවෙන් විදෙස් රටවල සිට මෙරට පැමිණෙන පුද්ගලයින් සහ ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිට ගුවන් තොටුපොළට පැමිණෙන මගීන් දැඩි අපහසුතාවට පත් වී තිබුනා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ වත්මන් රජය Uber සහ PickMe කුලී රථ සේවාවන් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ස්ථානයක් ලබාදී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.