Home News

Category: News

Post
ඇප පිට එළියට ඇවිල්ලා සන්නා සමඟ යූ ටියුබ්  ඉන්ටර්වීව් කරපු විශ්ව බුද්ධ යළි රිමාන්ඩ්!

ඇප පිට එළියට ඇවිල්ලා සන්නා සමඟ යූ ටියුබ් ඉන්ටර්වීව් කරපු විශ්ව බුද්ධ යළි රිමාන්ඩ්!

විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කළගෙඩිහේන ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියාව අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයා මීට පෙර ද බුදුදහමට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කර තිබිණි.

Post
නාමල් හෙට ‘දස බල සේනා’ අරන් කොළඹින් එළියට එයි! සෑම බොරුවකටම පිළිතුරු දෙන්න ටීම් එකක්!

නාමල් හෙට ‘දස බල සේනා’ අරන් කොළඹින් එළියට එයි! සෑම බොරුවකටම පිළිතුරු දෙන්න ටීම් එකක්!

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිතය. මහනගර සභා නගර සභා ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම් වල සියළු නායකයින් මෙහිදී මුණ ගැසීමට නියමිත බව නාමල් රාජපක්ෂ පවසයි. ශ්‍රිලංකා පොදුජන පෙරමුණ විසින්...

Post
සිවිල් ඇඳුමෙන් රථ වාහන පරික්ෂා කිරීම නවත්වන්න – වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්

සිවිල් ඇඳුමෙන් රථ වාහන පරික්ෂා කිරීම නවත්වන්න – වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිසියට උපදෙස් දී ඇත්තේ මින් ඉදිරියට සිවිල් ඇඳුමෙන් රථ වාහන පරික්ෂා නොකරන ලෙසටයි. පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂාන් කුමාරතිලක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ උදෑසන ඒ මහතාගේ අලව්ව ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කර ඇත. වැඩබලන පොලිස්පතිවරයා විසින් , එහිදි මිය...

Post
පෙබරවාරි මාසය වනවිට එළවළු මිල විශාල වශයෙන් පහළ යනවා – කෘෂිකර්ම ඇමති

පෙබරවාරි මාසය වනවිට එළවළු මිල විශාල වශයෙන් පහළ යනවා – කෘෂිකර්ම ඇමති

එළඹෙන උත්සව සමයේදී එළවළු හිගයක් ඇති නොවන බවත්, ඉදිරි සති දෙක තුළ එළවළු මිල විශාල වශයෙන් පහළ යන බවත් අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. ‘‘මාස හතරක් එක දිගට පායන්නේ නැතිව වැස්සා. ඒ නිසා ගොවින් තුන් වතාවක් පමණ බිජ ඉන්දුවා. මේ නිසා ගොවියාට පාරිභෝගියාට වගේම වෙළෙන්දන්ටත් කිසිම වාසියක් සිද්ද වුණේ නැහැ. මොකද වෙලෙන්දන්ගේ විකුණුම් ප්‍රමාණය අ‌ෙු වුණ නිසා....

Post
පවිත්‍රාගේ ඉල්ලිමට තාරුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය

පවිත්‍රාගේ ඉල්ලිමට තාරුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය

  ශ්‍රී ලංකාවේ සුහුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට පූර්ණ සහාය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි. ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඉහළ උපයෝගිතාවයක් පවතින බව යි. වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මමහත්මිය සමඟ වාරිමාර්ග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට...

Post
රත්නපුර දිස්ත්‍රික්කයට රු.මි. 1200ක් ඉක්මවූ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ….

රත්නපුර දිස්ත්‍රික්කයට රු.මි. 1200ක් ඉක්මවූ වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ….

රත්නපුර දිස්ත්‍රික්කය ට රුපියල් මිලියන 1200 ක වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. අමාත්‍ය වරිය මේ බව කියා සිටියේ අද (19) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ පැවැති රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ව්‍යාපෘති වල ප්‍රගතිය සම්බන්ධයෙන් අදාළ ආයතන ප්ප්‍රධානීන් කැඳවා පැවැති සාකච්ඡාවට එක් වෙමිනි. වාරිමාර්ග අමාත්‍යාංශය...

Post
කැළණි කැම්පස් එකට ගිය ඩඩ්ලිට ශිෂ්‍යයෝන්ගෙන් දැඩි විරෝධයක්! හාල් මාෆියාකාරයෙක් ලෙස පවසා පන්නා දමයි!

කැළණි කැම්පස් එකට ගිය ඩඩ්ලිට ශිෂ්‍යයෝන්ගෙන් දැඩි විරෝධයක්! හාල් මාෆියාකාරයෙක් ලෙස පවසා පන්නා දමයි!

කලණිය විශ්වවිද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සදහා පැමිණි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හට සිසුන්ගේ දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් මහත් අසීරුතාවයකට මුහුණ දීමට සිදුවිය. ඒ සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය තබා තිබූ සටහන මෙසේය. ලංකාවේ ප්‍රකට සහල් මාෆියාකරුවකු වන ඩඩ්ලි සිරිසේන කැඳවූ දේශපාලන සංදර්ශනයක් අද කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැත්විණි. කොවිඩ් වසංගත අවදානම තුළ ජනතාව සහල් පෝලිම්වල සිටියදී...

Post
ශ්‍රී ලංකාවට ඩිජිටල් මුදල් ඒකකයක් හඳුන්වාදෙයි!

ශ්‍රී ලංකාවට ඩිජිටල් මුදල් ඒකකයක් හඳුන්වාදෙයි!

මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සඳහා ඩිජිටල් මුදල් ඒකකයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. ඊට සමඟාමීව “Lanka Pay’ සහ ‘Central Bank Digital Currencies’ හඳුන්වාදීමේ අභ්‍යාසය දැනටමත් ආරම්භ කර ඇත. මෙම පද්ධති දෙක මේ වසර අවසන් වන විට දියත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගෙවීම් සම්බන්ධ...

Post
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 සඳහා කෘති බාර ගැනීම ඇරඹේ…

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 සඳහා කෘති බාර ගැනීම ඇරඹේ…

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 සඳහා කෘති බාර ගැනීම ආරම්භ කර ඇත. මෙහිදී 2023 වර්ෂයේ ප්‍රකාශිත විශිෂ්ටතම නවකතාව, විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය, විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම පුවත්පත් විශේෂාංග ලිපි සංග්‍රහය හෝ තීරුලිපි සංග්‍රහය හා මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය...

Post
ලයිට් බිලට එරෙහිව සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි..

ලයිට් බිලට එරෙහිව සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි..

විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබා ගෙන ඇති මොහොතක එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදීමත් අධික ලෙස විදුලි බිල වැඩි කිරීම නිසා එම විදුලි බිල ගෙවා ගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 8කගේ විදුලිය කපා දැමීමත් සහ ඒ තුළින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති...