Home mdhcqzyk-ca

Author: mdhcqzyk-ca

Post
Ceypetco ඉන්ධන මිල සංශෝධනය කෙරේ!

Ceypetco ඉන්ධන මිල සංශෝධනය කෙරේ!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙයි මෙම මිළ සංශෝධනයට අනුව  95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීට තීරණය කර තිබේ.එහි නව මිල රුපියල් 440කි. එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල...

Post
සිවිල් ඇඳුමෙන් රථ වාහන පරික්ෂා කිරීම නවත්වන්න – වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්

සිවිල් ඇඳුමෙන් රථ වාහන පරික්ෂා කිරීම නවත්වන්න – වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිසියට උපදෙස් දී ඇත්තේ මින් ඉදිරියට සිවිල් ඇඳුමෙන් රථ වාහන පරික්ෂා නොකරන ලෙසටයි. පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රොෂාන් කුමාරතිලක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ උදෑසන ඒ මහතාගේ අලව්ව ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කර ඇත. වැඩබලන පොලිස්පතිවරයා විසින් , එහිදි මිය...

Post
ලයිට් බිලට එරෙහිව සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි..

ලයිට් බිලට එරෙහිව සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි..

විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබා ගෙන ඇති මොහොතක එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදීමත් අධික ලෙස විදුලි බිල වැඩි කිරීම නිසා එම විදුලි බිල ගෙවා ගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 8කගේ විදුලිය කපා දැමීමත් සහ ඒ තුළින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති...

Post
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පැසසුමට ලක්කරමින් ලෝක බැංකුවේ දෙවනි නය වාරිකයත් ලැබෙයි!

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පැසසුමට ලක්කරමින් ලෝක බැංකුවේ දෙවනි නය වාරිකයත් ලැබෙයි!

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලයන 500ක ණය මුදලෙහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඩොලර් මිලියන 250ක් ඒ යටතේ ශ්‍රී ලංකාවට හිමි වන අතර මීට පෙර එහි පළමු වාරිකය ලෙස ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 250ක් ලබා දීමට කටයුතු කර තිබුණි. අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “Sri...