Home Breaking News

Category: Breaking News

Post
සචිත්‍ර සියල්ල හෙලි කරයි.! තරඟ පාවාදුන් ලිස්ට් එකක්  එලියට එයි.! සුපිරි ක්‍රීඩකයොත් ඒ අතර..

සචිත්‍ර සියල්ල හෙලි කරයි.! තරඟ පාවාදුන් ලිස්ට් එකක් එලියට එයි.! සුපිරි ක්‍රීඩකයොත් ඒ අතර..

ලංකා ප්‍රිමියර් ලීගයේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක සම්බන්ධ විමර්ශනයේ දී තරග පාවාදීමට අදාලව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් ප්‍රකාශ වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් අධිකරණය හමුවේ පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ සචිත්‍ර සේනානයකගේ තරග පාවදීමේ...

Post
ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක රටවල් අතරට එක්වේ..

ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක රටවල් අතරට එක්වේ..

සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය විසින් , ලොව හොඳම රටවල් අතුරෙන්, සංචාරය කිරීමට හොඳම රටක් ලෙස ලෙස ශ්‍රී ලංකාව ද නම් කර ඇත. 2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන් ඇති අවස්ථා සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වන අතර,  සංචාරය කිරීම සඳහා ලෝකයේ හොඳම දූපත් 50 ලැයිස්තුවට 2023 වර්ෂයේ...

Post
ජනපති සැප්තැම්බර් 21 ජගත් සමුළුව අමතයි..

ජනපති සැප්තැම්බර් 21 ජගත් සමුළුව අමතයි..

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය. “2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ...

Post
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට…

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට…

නිව්යෝර්ක් හි “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබේ. උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව”...

Post
ක්‍රිකට් උණුසුම මැද තෙල් මිල ඉහලට..

ක්‍රිකට් උණුසුම මැද තෙල් මිල ඉහලට..

ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13.00කින් ඉහළ දමා ඇත. එහි නව මිල ලීටරයක් රුපියල. 361.00 ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417.00ක් බවට පත්ව ඇත....

  • 1
  • 2