රථ වාහන වැරැදි සම්බන්ධව රාත්‍රි කාලයේදී දඩ මුදල් ගෙවීමේ පහසුකම පිට පළාත්වල තෝරාගත් තැපැල් කාර්යාලවල මාර්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර පැවසීය. බස්නාහිර පළාතේ තැපැල් කාර්යාල 13 කදී රාත්‍රි කාලයේ දී දඩ මුදල් ගෙවීමේ පහසුකම් දැනටමත් ක්‍රියාත්මක බව ද ඔහු කීවේය. එම තැපැල් කාර්යාලවලදී රාත්‍රි රාජකාරී කටයුතුවලට අමතරව දඩ...
FlashNews:
අතරමඟ නැවතී තිබූ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරැඹීමට ජපාන සහාය හිමිවෙයි..!
සජබ 40%යි, පොහොට්ටුව 30%යි, මාලිමාව 15%යි, S.B ගේ නවතම සමීක්ෂණයේ ප්‍රථිඵල මෙන්න…
රනිල් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නෑ! හර්ෂගෙන් අනාවැකියක්!
Ceypetco ඉන්ධන මිල සංශෝධනය කෙරේ!
කාලගුණයෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්!
අනුර කුමාර ෆේස්බුක් එකේ ජනාධිපති විතරයි.. ඇත්තට ඡන්දයක් තිබ්බොත් අනුර පරාදයි.! – හිරුණිකා
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!
සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්!
අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !
බේකරි නිෂ්පාදන අලෙවිය සීඝ්රයෙන් පහලට..!
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්!
පාර්ලිමේන්තු ඡන්දෙට දින නියම වෙයි!
රනිල්-ජවිපෙ ඇග්රිමන්ට් එකක්! හර්ශගෙන් අනාවරණයක්!
මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ – බැසිල්
මානුෂීය ජනතා සන්ධානයත් සමඟින් දයසිරිත් ජනපති සිහිනයට එයි!
මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු ක්‍රිකට් පිටියෙනුත් ‘ටයිම් ඔවුට්’ වෙයි!
සජිත් දිනවන්න කාන්තාවන් මහනුවරට එයි..!
ගංගාරාමයේ ඩිජිටල් වෙබ් අඩවිය ජනපති අතින් විවෘත වෙයි!
කොළඹින් පිට අයටත් රෑට දඩ ගෙවන්න පහසුකම එයි..!
Author: mdhcqzyk
දැඩි උණුසුමට මුහුණ දෙන විදිය කාලගුණ දෙපාර්තමේන්තුව කියයි..!
අද දිනයේදී වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් ගතයුතු ආරක්ෂිත පියවර ද සඳහන් කරමින් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
මුලින් එලවලා ඉමු.. ගේන කෙනා පස්සේ බලාගන්නම් කියූ රැට්ටා, යලි මාධ්‍යය ඉදිරියට එයි..!
ආණ්ඩුව ගෙන ඒමට නියමිත ඔන්ලයින් පනතට අත ඔසවන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරි මැතිවරණවලදී ජනතාව තීන්දුවක් ගත යුතු බව ‘රැට්ටා’ හෙවත් රතිදු සේනාරත්න සදහන් කර සිටියේය. මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම කියා සිටියේ සමාජ මාධ්‍ය නොතිබුණේ නම් අද වනවිට නාරම්මල පොලිස් වෙඩි පහරින් මිය ගිය අහිංසක වඩු කාර්මික තිදරු පියා ‘කුඩුකාරයකු’ වීමට ඉඩ තිබූ බවකි.
ඇප පිට එළියට ඇවිල්ලා සන්නා සමඟ යූ ටියුබ් ඉන්ටර්වීව් කරපු විශ්ව බුද්ධ යළි රිමාන්ඩ්!
විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කළගෙඩිහේන ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියාව අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම පුද්ගලයා මීට පෙර ද බුදුදහමට අපහාස වන ආකාරයට ප්‍රකාශ නිකුත් කර තිබිණි.
පෙබරවාරි මාසය වනවිට එළවළු මිල විශාල වශයෙන් පහළ යනවා – කෘෂිකර්ම ඇමති
එළඹෙන උත්සව සමයේදී එළවළු හිගයක් ඇති නොවන බවත්, ඉදිරි සති දෙක තුළ එළවළු මිල විශාල වශයෙන් පහළ යන බවත් අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. ‘‘මාස හතරක් එක දිගට පායන්නේ නැතිව වැස්සා. ඒ නිසා ගොවින් තුන් වතාවක් පමණ බිජ ඉන්දුවා. මේ නිසා ගොවියාට පාරිභෝගියාට වගේම වෙළෙන්දන්ටත් කිසිම වාසියක් සිද්ද වුණේ නැහැ. මොකද වෙලෙන්දන්ගේ විකුණුම් ප්‍රමාණය අෙු වුණ නිසා....
විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කෙරේ…
විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අද 07 සිට 13 වැනිදා දක්වා වේ. 2023 වසරේදී ඩෙංගු රෝගීන් අසූඅටදහස් තුන්සිය අනූදෙනෙකු (88, 303) වාර්තා වූ අතර ඉන් පනස් අට දෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය අංශ පවසන අතර, දෙසැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් එකොලොස් දහස් නවසිය දහ දෙනෙකු (11,910)වාර්තා වී තිබේ. ඒ අනුව ජනවාරි මාසයේදී ඩෙංගු...
අධ්‍යාපනයෙන් රටට ඩොලර් ගේන විදිය සජිත් කියයි!
ඉදිරියේදී අධ්‍යාපනය මුල් කොට ගෙන රටට ඩොලර් ගෙන එන ක්‍රමවේදයක් සකස් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ සෑම විදුහලකම ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර, සුහුරු පරිගණක විද්‍යාගාර පිහිටුවීම හරහා රටේ සියලුම දරුවන් ස්මාර්ට් සිසුන් බවට පත්කරන බවය.
අනුර කාන්තාවන් සමඟින් අලුත් ගමනක් අරඹයි.!
‘ගැහැණු අපි එක මිටට, මාලිමාවට’… යන මැයෙන් අද දින ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්විණ. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට විශාල කාන්තාවන් පිරිසක් සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකිවිය.
දොර කඩපු කුසල් මෙන්ඩිස්ට එරෙහිව SSC එකෙන් විමර්ශනයක් අරඹයි!
පසුගියදා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයේදී ලකුණු නොලබා දැවී යාමෙන් පසුශ්රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් විසින් බ්ලූම්ෆීල්ඩ් විවේකාගාරයේ දොරට පිත්තෙන් පහර දී හානි කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය තීරණය කොට ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් සිදු කළද නොකළද එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට කටයුතු කරන...
හොඳම තරුණ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට අවුරුදු 8ක දැරියක් සමත් වෙයි!
එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රියාත්මක වන සත්ව සුබසාධනය සඳහා වන වාර්ෂික රාජකීය සම්මාන උලෙළේදී හොඳම තරුණ ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය දිනා ගැනීමට අවුරුදු 8ක දැරියක් සමත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඇයට මේ සම්මානය හිමි වූයේ ඇගේ සුරතල් කළුකුමාගේ සමීප ඡායාරූපයකට බව ද වාර්තා වේ. වේල්සයේදී පසුගියදා පැවැති එම සම්මාන උලෙළේ තරුණ ඡායාරූප ශිල්පියාගේ සම්මානය...