මුලින් එලවලා ඉමු.. ගේන කෙනා පස්සේ බලාගන්නම්  කියූ රැට්ටා, යලි මාධ්‍යය ඉදිරියට එයි..!

ආණ්ඩුව ගෙන ඒමට නියමිත ඔන්ලයින් පනතට අත ඔසවන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරි මැතිවරණවලදී ජනතාව තීන්දුවක් ගත යුතු බව ‘රැට්ටා’ හෙවත් රතිදු සේනාරත්න සදහන් කර සිටියේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම කියා සිටියේ සමාජ මාධ්‍ය නොතිබුණේ නම් අද වනවිට නාරම්මල පොලිස් වෙඩි පහරින් මිය ගිය අහිංසක වඩු කාර්මික තිදරු පියා ‘කුඩුකාරයකු’ වීමට ඉඩ තිබූ බවකි.

Leave a Reply

Your email address will not be published.