Home Local

Category: Local

Post
ආණ්ඩුව සියලු ප්‍රශ්න අමතක කරමින්  ගංජා වවන්නට යයි..

ආණ්ඩුව සියලු ප්‍රශ්න අමතක කරමින් ගංජා වවන්නට යයි..

ඔෂධීය කංසා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය  ආයුර්වේද නීති සංග්‍රහයේ ගැසට් නිවේදනය  මගින් ප්‍රකාශයට පත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. කංසා පමණක් නොව ඊට වඩා ඖෂධ ගණනාවක්  ආනයනය කරන අතර  මේවා වාණිජ වගා ලෙස ප්‍රවර්ධනය කළ යුතු බවද  නැතිනම් පාරම්පරික වෙදකම නැතිව යන බවද සිසිර ජයකොඩි මහතා කීය. ආයුර්වේද සම්භාහකයන්...

Post
රටේ ජනගහණයෙන් මිලියන 12ක් බහුමාන අවදානමේ – ලංකාව ගැන අලුත්ම වාර්තාව මෙන්න..!

රටේ ජනගහණයෙන් මිලියන 12ක් බහුමාන අවදානමේ – ලංකාව ගැන අලුත්ම වාර්තාව මෙන්න..!

වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ලංකාවේ ජනගහනයෙන් මිලියන 12.3 ක්, බහුමාන අවදානමකට මුහුණ දී සිටින බව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල පවසනවා. එයින් මිලියන 10.13 ක්, උතුර, නැගෙනහිර සහ උතුරුමැද යන පලාත්වන ජීවත් වන ජනතාවයි. ජනගහනයෙන් මෙතරම් විශාල ප්‍රමාණයක් බහුමාන අවදානමකට මුහුණ දී ඇත්තේ, පවතින ආර්ථික අර්බුදය සමග, ජනතාව සතු අඩු අධ්‍යාපනය, ණය බර සහ හදිසි තත්ත්වයන්ට...

Post
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට…

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට…

නිව්යෝර්ක් හි “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබේ. උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව”...

Post
ක්‍රිකට් උණුසුම මැද තෙල් මිල ඉහලට..

ක්‍රිකට් උණුසුම මැද තෙල් මිල ඉහලට..

ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13.00කින් ඉහළ දමා ඇත. එහි නව මිල ලීටරයක් රුපියල. 361.00 ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417.00ක් බවට පත්ව ඇත....

  • 1
  • 4
  • 5