පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් ඉවත් කරමින් ලිපියක් ලැබී ඇති බව මන්ත්‍රීවරයා පවසයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ඒකනායක මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ වැඩ භාරගන්නා ලෙසට තමාට දැනුම්දීමක් කර ඇති බව ද වාර්තා වෙයි.
FlashNews:
අතරමඟ නැවතී තිබූ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරැඹීමට ජපාන සහාය හිමිවෙයි..!
සජබ 40%යි, පොහොට්ටුව 30%යි, මාලිමාව 15%යි, S.B ගේ නවතම සමීක්ෂණයේ ප්‍රථිඵල මෙන්න…
රනිල් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නෑ! හර්ෂගෙන් අනාවැකියක්!
Ceypetco ඉන්ධන මිල සංශෝධනය කෙරේ!
කාලගුණයෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්!
අනුර කුමාර ෆේස්බුක් එකේ ජනාධිපති විතරයි.. ඇත්තට ඡන්දයක් තිබ්බොත් අනුර පරාදයි.! – හිරුණිකා
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!
සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්!
අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !
බේකරි නිෂ්පාදන අලෙවිය සීඝ්රයෙන් පහලට..!
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්!
පාර්ලිමේන්තු ඡන්දෙට දින නියම වෙයි!
රනිල්-ජවිපෙ ඇග්රිමන්ට් එකක්! හර්ශගෙන් අනාවරණයක්!
මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ – බැසිල්
මානුෂීය ජනතා සන්ධානයත් සමඟින් දයසිරිත් ජනපති සිහිනයට එයි!
මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු ක්‍රිකට් පිටියෙනුත් ‘ටයිම් ඔවුට්’ වෙයි!
සජිත් දිනවන්න කාන්තාවන් මහනුවරට එයි..!
ගංගාරාමයේ ඩිජිටල් වෙබ් අඩවිය ජනපති අතින් විවෘත වෙයි!
කොළඹින් පිට අයටත් රෑට දඩ ගෙවන්න පහසුකම එයි..!
Author: news editor (news editor)
අන්තර්ජාලය බාවිත කරන වැඩි පිරිසකට වැඩ වරදියි..
අන්තර්ජාලය හරහා සිදුකරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරවීම් මගින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක...
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට…
නිව්යෝර්ක් හි “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2023 ලොව ‘ඒ’ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන් 21දෙනා අතරට නම් කර තිබේ. උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය යනාදියේ සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් “ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව”...
ක්‍රිකට් උණුසුම මැද තෙල් මිල ඉහලට..
ඉන්ධන මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13.00කින් ඉහළ දමා ඇත. එහි නව මිල ලීටරයක් රුපියල. 361.00 ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417.00ක් බවට පත්ව ඇත....