ඉහළ ගිය විදුලි බිලට එරෙහිව සජබයෙන් පන්දම් විරෝධතාවක්…

ඉහල යන විදුලි ගාස්තු වලට එරෙහිව ගලිගමුව ආසනයේ සංවිධායක සුරේෂ් සෝමදාස මහතා ප්‍රමුඛ සජබ ක්‍රියාකාරීන් විසින් සංවිදානය කරන ලද පන්දම් විරෝධතාවයකට ව්‍යාපාරයට සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාද එක්විය..

බලපිටිය සහා බද්දේගම ප්‍රදේශවලද මෙම විරෝධතාවය පැවැත්වුනි..

 

Leave a Reply

Your email address will not be published.