ලයිටි බිල වැඩිවෙන්නේ ලයිට් පාවිච්චි කළොත් විතරයි,  ලයිට් ඕෆ් කරල තිබ්බොත්, විදුලි බිල අඩු කරගන්න  පුළුවන් – රංජිත් බණ්ඩාර

පොදු ජන පෙරමුණේ කාර්‍යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මාහාචාර්‍ය රංජිත් බණ්ඩාර මහතා අදහස් දැක්වූවා..

ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරේ,

“ලයිට් බිල තවත් සීයට දහ අටකින් වැඩිවෙලා තමයි..

හැබැයි ඒ වැඩිවීම ලයිටි බිලට එකතුවෙන්නෙ ලයිට් පාවිච්චි කළොත් විතරයි..

ලයිට් ඕෆ් කරල තිබ්බොත්, විදුලි බිල පාලනය කරගන්න පුලුවන්!”

Leave a Reply

Your email address will not be published.