Newsආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්ෂ්ණට හෙට ස්කෑන් පරීක්ෂනයක් සිදු කෙරේ..360 October 21, 2023October 21, 2023ආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්ෂ්ණ ට හෙට ස්කෑන් පරීක්ෂනයක් සිදු කිරීමට නියමිතයි. නෙදර්ලන්ත තරඟයෙන් අනතුරුව දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග මහතා මේ බව පවසා තිබේ.
Leave a Reply