Home lankamagadmin

Author: lankamagadmin

Post
අපරාධකරුවන් හඳුනාගන්න ගුවන්තොටුපලට නව පද්ධතියක්…

අපරාධකරුවන් හඳුනාගන්න ගුවන්තොටුපලට නව පද්ධතියක්…

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ස්වයංක්‍රිය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක් ඊයේ ස්ථාපිත කෙරුණි. ඒ මෙරටට පැමිණෙන සහ රටින් පලායන අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහායි. මෑත කාලයේ ඝාතන සිදුකළ අපරාධකරුවන් 42 කු මේ වන විට රටින් පළා ගොස් ඇතැයි, පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, නව පද්ධතිය පිහිටුවීමත් සමග එවැනි අපරාධකරුවන් හඳුනාගෙන ගුවන්තොටුපළේදීම  අත් අඩංගුවට ගැනීමට හැකි වන...

Post
ඉන්දියාවම හෙල්ලූ යාපනයේ කිල්මිෂා, ජනපති රනිල්ව හමුවෙයි!

ඉන්දියාවම හෙල්ලූ යාපනයේ කිල්මිෂා, ජනපති රනිල්ව හමුවෙයි!

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව සංවිධාන කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන්, සිය පවුලේ සාමාජිකයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එහිදී ජනාධිපතිවරයා ඇයට සුබ පැතුම් එක්කළ අතර, ජනාධිපතිවරයා ඇය සමග සෙල්ෆි ඡායාරූපයකටද පෙනී සිටියේය.

Post
අලි – මිනිස් ගැටුමට පවිත්‍රා මැදිහත් වෙයි! නවීන තාක්ෂණය යොදා අලි මර්ධනයට පියවර!

අලි – මිනිස් ගැටුමට පවිත්‍රා මැදිහත් වෙයි! නවීන තාක්ෂණය යොදා අලි මර්ධනයට පියවර!

අලි – මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. අධි ආලෝක ධාරා, අධි ශබ්ද තරංග සහ ඩ්‍රෝන යානා වැනි නවීන තාක්ෂණය යොදා ගනිමින් ක්‍රියාත්මක වන මෙම නියමු...

Post
පාක්ෂිකයෝ මොනවා කිව්වත් මේ ආර්ථික අර්බුදයට  අපිත් සෘජුවම වගකිව යුතු යි – ලාල් කාන්ත

පාක්ෂිකයෝ මොනවා කිව්වත් මේ ආර්ථික අර්බුදයට අපිත් සෘජුවම වගකිව යුතු යි – ලාල් කාන්ත

ආර්ථික අර්බුදයට ජවිපෙ හැර සෙසු සියලු දෙනා වගකිව යුතු යැයි කීමට සිය පක්ෂයේ පිරිසක් කැමති බව එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි. තමන් ඊට කැමැති නැති බවත් පවසන ඔහු සියළු දෙනා ඊට වගකිව යුතු බවත් සදහන් කරයි. සියලු දෙනා එක්ව මෙය වෙනස් කරගත යුත්තේ එනිසා යයිද ඔහු පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ...

Post
“තමා ජනපති වු පසු සියළු පුරවැසියන්ට කාර් එකකුයි නිවසකුයි ලබා දෙනවා” දිලිත් උතුරු කලුතර ජනතාවට පොරොන්දුවෙයි!

“තමා ජනපති වු පසු සියළු පුරවැසියන්ට කාර් එකකුයි නිවසකුයි ලබා දෙනවා” දිලිත් උතුරු කලුතර ජනතාවට පොරොන්දුවෙයි!

සැලසුම් සහගත නිසි වැඩ පිළිවෙලකට අනුව ශ්‍රී ලංකාවට, දේශීය සභ්‍යත්වයට, ශ්‍රී ලාංකීය අනන්‍යතාවයට ආදරය කරන මේ රටේ සුවහසක් ජනතාවට ප්‍රතික්ෂේප කළ නොහැකි වැඩපිළිවෙලක් ගෙන එන බවත්දේශපාලනයෙන් ඉතිහාසයේ සිදු වූ වැරදි යළි සිදු නොවීමට ඉඩ නොතබන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා උතුරු කළුතර පැනොරාමා හෝටල් පරිශ්‍රයේ පැවති එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමින්...

Post
ජනාධිපති වූ පසු සියලු සැප වාහන අත අරියි!  සියලු ගමන් බිමන් බස් එකෙන්! අනුර දැඩි  තීරනයක් ගනී..

ජනාධිපති වූ පසු සියලු සැප වාහන අත අරියි! සියලු ගමන් බිමන් බස් එකෙන්! අනුර දැඩි තීරනයක් ගනී..

විදෙස් රටවල ජනාධිපතිවරුන් අග්‍රාමාත්‍යවරුන් සාමාන්‍ය ජනතාව සමඟ පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා ආකාරයට මෙරට තුළද සමාජ වෙනසක් ඇති විය යුතු බවටත් තම පාලනයක් යටතේ එවැනි සමාජ පරිවර්තනයක් සිදුකරන බවටත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ආණ්ඩු මාරු වූ පමණින් සමාජ පෙරළි සිදුවන්නේ නෑ. දැන් ජනතාවට අවශ්‍ය ආණ්ඩු මාරුවක් නොව සමාජ පරිවර්තනයක්...

Post
ප්‍රභල නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්, 2023 රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව දිනා ගනියි..!

ප්‍රභල නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින්, 2023 රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව දිනා ගනියි..!

2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දකුණු අප්‍රිකාව දිනා ගනියි. ඒ අවසන් මහා තරගයේදී නවසීලන්තය ලකුණු 12-11ක් ලෙස පරාජය කරමින්. දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලාන දිනූ 4 වැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 1995,2007 සහ 2019 වසරේදී ලෝක කුසලානය දිනාගෙන තිබුණා. මෙම තරගයේදී නවසීලන්ත නායක සෑම් කේන් පළමු අර්ධයේදීම රෙඩ් කාඩ් පත පෙන්වා තරගයෙන්...

Post
ඔරලෝසු දෙකක් බඳින ජනකත් ජනාධිපතිවරනයට එයි..!

ඔරලෝසු දෙකක් බඳින ජනකත් ජනාධිපතිවරනයට එයි..!

රටේ පවතින සියලු ගැටළු වලට ස්ථිර සාර විසඳුම් ලබාදීම සඳහා තමන් ඉදිරියේ දී පියවර ගන්නා බවත් ඒ සඳහා ජනාධිපති ධූරය ලබා ගැනීමට තමන් කටයුතු කරන බවත් මහජන උපයෝගීතා කොමිසම හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා. අන්තර්ජාලය නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් අනිවාර්යෙන්ම ජනාධිපති ධුරයට පත්වන බවත් එය නතර කිරීමට කිසිවකුටත් නොහැකි...

Post
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට  ඓතිහාසික ජයක්…!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික ජයක්…!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ පළමුවරට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත්කිරීමට සමත්විය. ඒ, සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති දෙවැනි 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කාන්තා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව එංගලන්ත...