Home lankamagadmin

Author: lankamagadmin

Post
ඩොලරය 312 දක්වා වාර්තාගත ලෙස පහල බසියි..!

ඩොලරය 312 දක්වා වාර්තාගත ලෙස පහල බසියි..!

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (15) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.21 ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 318.06ක් දක්වා පහළ ගොස් තිබේ. මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්, මහජන බැංකුව – රු. 307.59 – රු. 318.31 කොමර්ෂල් බැංකුවේ – රු....

Post
ධම්මික පෙරේරා සමීක්ෂණයක් කරයි.! වැඩිම ඡන්ද ගන්න පක්ෂෙත් අනාවරනය වෙයි!

ධම්මික පෙරේරා සමීක්ෂණයක් කරයි.! වැඩිම ඡන්ද ගන්න පක්ෂෙත් අනාවරනය වෙයි!

‘මෙවර ජනාධිපතිවරණයේදී තිබෙන්නේ ලියාපදිංචි ඡන්ද ලක්ෂ 169 යි. එයින් පාවිච්චි වන ඡන්ද සංඛ්‍යාව වෙන්නේ ලක්ෂ 142 යි. එයින් ලක්ෂ 71 ක්ම තාම තීරණයක් ගෙන නෑ. ඉතිරි ඡන්ද ලක්ෂ 71 ක තුනට බෙදිලා.’ යැයි කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අනාවරණය කොට ඇත. මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා මේ බව සදහන් කොට තිබේ. ධම්මික පෙරේරා මහතා මේ බව අනාවරණය කොටගෙන ඇත්තේ සිය ජාලය යොදා සිදුකර ඇති...

Post
හරීන්ගෙන් ඉන්දියානුවන්ට විශේෂ ආරාධනාවක්!

හරීන්ගෙන් ඉන්දියානුවන්ට විශේෂ ආරාධනාවක්!

ඉන්දීය ජාතිකයන්ට මුම්බායිහි පිහිටි සිය දේපොළ විකුණා ලංකාවේ පදිංචියට පැමිණෙන ලෙස සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ආරාධනාවක් කළේය. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය සමාගම් මේ වනවිට ලංකාවේ බොහෝ ක්ෂේත්‍රවල ආයෝජනය කොට ඇති බවකි. ‘ඉන්දියානු සමාගම් අපේ ගුවන්තොටුපොළ 3ක් බාරගන්නවා… අපේ තෙල් ටැංකිත් ඉන්දියාව බාරගත්තා… අපිට සූර්ය බලශක්තිය දෙන්නෙත් ඉන්දියාව… ලංකාවත් ඉන්දියාවේ කොටසක්.. මම ඔබ නම්...

Post
ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වනවා! ජනපති මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක්!

ජනාධිපතිවරණය නියමිත දිනට පවත්වනවා! ජනපති මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක්!

ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ පැවැත්වෙනු ඇති අතර වත්මන් කාලරාමුවට අනුව, මහ මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙනු ඇත. ඒ සඳහා අවශ්‍ය වන මූල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් ලබාදෙනු ඇත. මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරනු ඇත.

Post
නාමල් හෙට ‘දස බල සේනා’ අරන් කොළඹින් එළියට එයි! සෑම බොරුවකටම පිළිතුරු දෙන්න ටීම් එකක්!

නාමල් හෙට ‘දස බල සේනා’ අරන් කොළඹින් එළියට එයි! සෑම බොරුවකටම පිළිතුරු දෙන්න ටීම් එකක්!

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිතය. මහනගර සභා නගර සභා ප්‍රාදේශීය සභා සහ ග්‍රාමීය මට්ටම් වල සියළු නායකයින් මෙහිදී මුණ ගැසීමට නියමිත බව නාමල් රාජපක්ෂ පවසයි. ශ්‍රිලංකා පොදුජන පෙරමුණ විසින්...

Post
කැළණි කැම්පස් එකට ගිය ඩඩ්ලිට ශිෂ්‍යයෝන්ගෙන් දැඩි විරෝධයක්! හාල් මාෆියාකාරයෙක් ලෙස පවසා පන්නා දමයි!

කැළණි කැම්පස් එකට ගිය ඩඩ්ලිට ශිෂ්‍යයෝන්ගෙන් දැඩි විරෝධයක්! හාල් මාෆියාකාරයෙක් ලෙස පවසා පන්නා දමයි!

කලණිය විශ්වවිද්‍යාලයේ දේශනයක් පැවැත්වීම සදහා පැමිණි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හට සිසුන්ගේ දැඩි විරෝධයක් එල්ල වීම හේතුවෙන් මහත් අසීරුතාවයකට මුහුණ දීමට සිදුවිය. ඒ සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය තබා තිබූ සටහන මෙසේය. ලංකාවේ ප්‍රකට සහල් මාෆියාකරුවකු වන ඩඩ්ලි සිරිසේන කැඳවූ දේශපාලන සංදර්ශනයක් අද කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැත්විණි. කොවිඩ් වසංගත අවදානම තුළ ජනතාව සහල් පෝලිම්වල සිටියදී...

Post
ශ්‍රී ලංකාවට ඩිජිටල් මුදල් ඒකකයක් හඳුන්වාදෙයි!

ශ්‍රී ලංකාවට ඩිජිටල් මුදල් ඒකකයක් හඳුන්වාදෙයි!

මේ වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සඳහා ඩිජිටල් මුදල් ඒකකයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී. ඊට සමඟාමීව “Lanka Pay’ සහ ‘Central Bank Digital Currencies’ හඳුන්වාදීමේ අභ්‍යාසය දැනටමත් ආරම්භ කර ඇත. මෙම පද්ධති දෙක මේ වසර අවසන් වන විට දියත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ගෙවීම් සම්බන්ධ...

Post
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 සඳහා කෘති බාර ගැනීම ඇරඹේ…

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 සඳහා කෘති බාර ගැනීම ඇරඹේ…

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 සඳහා කෘති බාර ගැනීම ආරම්භ කර ඇත. මෙහිදී 2023 වර්ෂයේ ප්‍රකාශිත විශිෂ්ටතම නවකතාව, විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය, විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය, විශිෂ්ටතම පුවත්පත් විශේෂාංග ලිපි සංග්‍රහය හෝ තීරුලිපි සංග්‍රහය හා මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය...

Post
අයුක්තියෙන් උපයාගත් KDH, Prado, CHR බලන්න දේශබන්දු එයි!

අයුක්තියෙන් උපයාගත් KDH, Prado, CHR බලන්න දේශබන්දු එයි!

යුක්තිය මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අත්පත් කරගෙන තිබූ කෝටි 10කට අධික දේපොළ ප්‍රමාණයක් අත්පත්කර ගැනීමට පොලිසිය සමත්ව ඇත. අත්අඩංගුවට ගන්නා ලද දේපළ වල වටිනාකම. පර්චස් 7.5ක තලගල පිහිටි ඉඩම වටිනාකම= ලක්ෂ 15යි, පර්චස් 05ක ඉඩම(මාලඹේ) වටිනාකම= ලක්ෂ 45යි, අංක 129 රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ පර්චස් 12.5 ක ඉඩම සහ දෙමහල් නිවස මුළු වටිනාකම = ලක්ෂ...

Post
IMF නියෝජිත පිරිසක් ලංකාවට එයි!

IMF නියෝජිත පිරිසක් ලංකාවට එයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ මෙරට සංචාරයක නිරත වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කළේ IMF නියෝජිතයින් ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි.