පොදු ජන පෙරමුණේ කාර්‍යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විදුලි බිල වැඩි කිරීම පිළිබඳව මාහාචාර්‍ය රංජිත් බණ්ඩාර මහතා අදහස් දැක්වූවා..
ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරේ,
“ලයිට් බිල තවත් සීයට දහ අටකින් වැඩිවෙලා තමයි..
හැබැයි ඒ වැඩිවීම ලයිටි බිලට එකතුවෙන්නෙ ලයිට් පාවිච්චි කළොත් විතරයි..
ලයිට් ඕෆ් කරල තිබ්බොත්, විදුලි බිල පාලනය කරගන්න පුලුවන්!”
Leave a Reply