ජාතික පොලිස් කොමිශන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිතුමා විසින් 2024.01.08 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති (ඩී.අයි.ජී) නිලයට උසස් කර තිබේ. ඔහු පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගන්නා අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙසද කටයුතු කරනු ඇත. නියෝජ්‍ය පොලිස්පති තල්දූව මහතා 1992 අගෝස්තු...
FlashNews:
Ceypetco ඉන්ධන මිල සංශෝධනය කෙරේ!
කාලගුණයෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්!
අනුර කුමාර ෆේස්බුක් එකේ ජනාධිපති විතරයි.. ඇත්තට ඡන්දයක් තිබ්බොත් අනුර පරාදයි.! – හිරුණිකා
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!
සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්!
අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !
බේකරි නිෂ්පාදන අලෙවිය සීඝ්රයෙන් පහලට..!
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්!
පාර්ලිමේන්තු ඡන්දෙට දින නියම වෙයි!
රනිල්-ජවිපෙ ඇග්රිමන්ට් එකක්! හර්ශගෙන් අනාවරණයක්!
මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ – බැසිල්
මානුෂීය ජනතා සන්ධානයත් සමඟින් දයසිරිත් ජනපති සිහිනයට එයි!
මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු ක්‍රිකට් පිටියෙනුත් ‘ටයිම් ඔවුට්’ වෙයි!
සජිත් දිනවන්න කාන්තාවන් මහනුවරට එයි..!
ගංගාරාමයේ ඩිජිටල් වෙබ් අඩවිය ජනපති අතින් විවෘත වෙයි!
කොළඹින් පිට අයටත් රෑට දඩ ගෙවන්න පහසුකම එයි..!
දැඩි උණුසුමට මුහුණ දෙන විදිය කාලගුණ දෙපාර්තමේන්තුව කියයි..!
මහා බැංකුවේ අලුත්ම පඩි වැඩි වීම් ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්!
විදුලි බිල දැනෙන ගානකින් අඩු කරනවා – ඇමති කාංචන
Category: Gossip
පවිත්‍රාගේ ඉල්ලිමට තාරුණ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආසියානු සංවර්ධන බැංකු සහය
ශ්‍රී ලංකාවේ සුහුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට පූර්ණ සහාය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි. ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙන්නේ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව තුළ ඉහළ උපයෝගිතාවයක් පවතින බව යි. වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මමහත්මිය සමඟ වාරිමාර්ග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට...
ජනපති ලබන සතියේ ජර්මනියට..!
කියුබාවේ පැවැති ජී 77 සමුළුවට සහ අමෙරිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වී සති අන්තයේ ශ්‍රී ලංකාවට පැමිණෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ ජර්මනියේ සංචාරය කිරීමට නියමිතයි. ඒ ජර්මනියේ පැවැත්වෙන ‘බර්ලින් ග්ලෝබල්’ සමුළුවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ ආරම්භක අදහස් දැක්වීම සඳහා. ජනාධිපතිවරයා ජර්මනි චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ අනෙකුත් දේශපාලන සහ ව්‍යාපාරික...
නීපා වෛරසය හැදුනොත් ආයු කාලය් දින දහයයි..!
ඉතාම වේගයෙන් මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන “නීපා” වෛරසය මේ වනවිට ඉන්දියාව, බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම වෛරසයේ රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ස්වසන ආසාදන යන රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බවද වෛද්‍යවරු අනතුරු අගවනවා. මෙම වෛරසය වවුලන්ගෙන් සහ...
තැම්පත් මුදල් නොදුන් නිසා අකුරැස්ස සමෘද්ධි බැංකුව උණුසුම් වෙයි..!
අකුරැස්ස සමෘද්ධි බැංකුවේ තැන්පත් මුදල් ආපසු ලබා නොදීම නිසා එම බැංකුව අසල අද උණුසුම් තත්වයක් නිර්මාණය වුණා. සමෘද්ධි ලාභීන්ගේ ඉල්ලීම පරිදි අපි අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය අසල ඇති සමෘද්ධි බැංකුව ඉදිරිපිටට පැමිණීමත් සමග බැංකුවට සම්බන්ධ නිළධාරීන්ට හිතවත් කිහිප දෙනෙකු ගෙන්වාගෙන එම මිනිසුන්ගේ ඇත්ත ස්වභාව ගැටලුව එළි කිරීමට වාර්තා කර ගැනීම වැළැක්වීමට එහි නිළධාරීන් පිරිසක් කටයුතු...
දළ දේශීය නිෂ්පාදිතය ගැන රට කළඹන හෙළිදරව්වක්..!
මෙම වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 3.1 කින් පහත බැස ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එව් අනුව මේ කාර්තුවේ කෘෂිකාර්මික අංශය සියයට 3.6 කින් වර්ධනය වී ඇති බව කියන එම දෙපාර්තමේන්තුව කාර්මික අංශය සියයට 11.5 කින් සහ සේවා අංශය සියයට 0.8 කින් පහත බැස ඇති බව ද...
ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් මව්බිමේදීම උරුම කරදෙමින් ඉන්දියාව ආසියානු කුසලානය රැගෙන යයි..!
ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක් ගෙන දෙමින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම තුළ කුසල් ජනිත්...
නාමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..!
මෙරට ග්‍රාමීය ආර්ථිකය රටේ ආර්ථිකයට බලපෑමක් එල්ල කිරීමට හැකි පරිදි දියුණු කිරීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශකලේ රන්න ප්‍රදේශයේ පැවති රැවීමක් අමතමිනි. ඉදිරි අයවැය යෝජනාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පොදුජන පෙරමුණ සමග සන්ධානගත අනෙකුත් පක්ෂ සමග යම් යෝජනා මාලාවක් ලබාදීමට...