සමගි ජන බලවේගය ඔනම මැතිවරණයකට සූදානම් බවත්, ඉතා ඉහළ ජන ප්‍රසාදයක් සජබයට ඇති බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇති බවකි. රනිල් ගැන අප හොදට දන්නා බවත්,එතුමාට ජයග්‍රහණය කිරීමට කිසිම අවස්ථාවක් නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
FlashNews:
Ceypetco ඉන්ධන මිල සංශෝධනය කෙරේ!
කාලගුණයෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්!
අනුර කුමාර ෆේස්බුක් එකේ ජනාධිපති විතරයි.. ඇත්තට ඡන්දයක් තිබ්බොත් අනුර පරාදයි.! – හිරුණිකා
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!
සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්!
අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !
බේකරි නිෂ්පාදන අලෙවිය සීඝ්රයෙන් පහලට..!
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්!
පාර්ලිමේන්තු ඡන්දෙට දින නියම වෙයි!
රනිල්-ජවිපෙ ඇග්‍රිමන්ට් එකක්! හර්ශගෙන් අනාවරණයක්!
මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ – බැසිල්
මානුෂීය ජනතා සන්ධානයත් සමඟින් දයසිරිත් ජනපති සිහිනයට එයි!
මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු ක්‍රිකට් පිටියෙනුත් ‘ටයිම් ඔවුට්’ වෙයි!
සජිත් දිනවන්න කාන්තාවන් මහනුවරට එයි..!
ගංගාරාමයේ ඩිජිටල් වෙබ් අඩවිය ජනපති අතින් විවෘත වෙයි!
කොළඹින් පිට අයටත් රෑට දඩ ගෙවන්න පහසුකම එයි..!
දැඩි උණුසුමට මුහුණ දෙන විදිය කාලගුණ දෙපාර්තමේන්තුව කියයි..!
මහා බැංකුවේ අලුත්ම පඩි වැඩි වීම් ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්!
විදුලි බිල දැනෙන ගානකින් අඩු කරනවා – ඇමති කාංචන
Category: News
Ceypetco ඉන්ධන මිල සංශෝධනය කෙරේ!
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙයි මෙම මිළ සංශෝධනයට අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීට තීරණය කර තිබේ.එහි නව මිල රුපියල් 440කි. එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල...
කාලගුණයෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්!
හෙට දිනයේදී බස්නාහිර, දකුණ, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිනිස් සිරුරට දැනෙන උණුසුමක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එමෙන්ම රත්නපුර, මොණරාගල, මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටද මෙම උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි.
අනුර කුමාර ෆේස්බුක් එකේ ජනාධිපති විතරයි.. ඇත්තට ඡන්දයක් තිබ්බොත් අනුර පරාදයි.! – හිරුණිකා
මැතිවරණයක් ජයග්‍රහණය කරන්නේ රටේම තිබෙන සියලුම දිස්ත්‍රික්කවල ජන්දවලින් මිස ෆේස්බුක් ජන්ද වලින් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. මේ වන විට භූමියේ යතාර්ථය අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ. මාලිමාවේ අපේක්ෂකයා ලෙස සිටින අනුර කුමාර දිසානායක මහතා බැරිවෙලාවත් බලයට ආවොත් මිනිස්සු හොයා හොයා මරණ තත්ත්වයක් උද්ගත විය...
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!
මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළක මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු, කාන්තාවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසනවා. අඟුලාන පොලිසියට අනුයුක්තව සේවයේ නිරත පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරියකු ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල්වරකු සහ දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන් වැඩි වශයෙන් භාවිතා කරන ස්ථානයක් බවට පත්ව ඇති බවත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගමේ සභාපති අතුල ගල්කැටිය මහතා පැවසීය. ඒ...
අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව මේ වනවිට කෝප් කමිටු සාමාජිකයින් 30 දෙනා අතරින් 11 දෙනෙකු ඉල්ලා අස්වී ඇත.
රනිල්-ජවිපෙ ඇග්‍රිමන්ට් එකක්! හර්ශගෙන් අනාවරණයක්!
සමගි ජන බලවේගය වට්ටන රනිල්–ජවිපෙ එකගතාවක් ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ දෙපාර්ශ්වයම තමන් පටලවාගෙන මෙම ගේම ගසන බවකි.
මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ – බැසිල්
ප්‍රධාන මැතිවරණ කල් දැමීමට පොහොට්ටුව විරුද්ධ බවත්, එම මැතිවරණ කල් දැමීමට තමන් දැඩිව විරෝධය පළ කරන බවත් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. සිරස මාධ්‍ය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ පළාත් කිහිපයකටම පොහොට්ටුවේ ඇමැතිවරුන් නොමැති බැවින් වත්මන් ආණ්ඩුව පොහොට්ටුවේ ආණ්ඩුවක්දැයි කියා තමන්ටද සැක සිතෙන බව කීය. එමෙන්ම ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු...
මානුෂීය ජනතා සන්ධානයත් සමඟින් දයසිරිත් ජනපති සිහිනයට එයි!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් මාර්තු 20 වනදා එළිදැක්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. “මානුෂීය ජනතා සන්ධානය” ලෙස නම් කර ඇති එම සන්ධානය ලබන 20 වනදා සවස 02.00 ට කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී එළිදැක්වීමට නියමිත ය. මෙම නව සන්ධානය සමග සිවිල් සංවිධාන 40 කට...