සජබ 40%යි, පොහොට්ටුව 30%යි,  මාලිමාව 15%යි, S.B ගේ නවතම සමීක්ෂණයේ  ප්‍රථිඵල මෙන්න…

අලුත්ම සමීක්ෂණයට අනුව සජිත් සහ සජබය 40%ක් ලබා ඉදිරියෙන් සිටින බව හිටපු අමාත්ය එස්.බී. දිසානායක මහතා කීය.

ඒ මහතා කියා සිටියේ 30%ක් ලබා පොහොට්ටුව දෙවන ස්ථානයේ සිටින බවත්,15%ක් ලබා මාලිමාව තුන්වන ස්ථානයේ සිටින බවත්ය.

අනෙක් පක්ෂ 2%, 3%, 4% ප්රතිශතයන්හි පසුවන බවද ඒ මහතා පවසයි..

Leave a Reply

Your email address will not be published.