මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු ක්‍රිකට් පිටියෙනුත් ‘ටයිම් ඔවුට්’ වෙයි!

ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ගේ ඉල්ලීම පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට ටයිම් අවුට් දී පිටියෙන් එළියට දැමූ විනිසුරු මොරිස් එරාස්මස් මහතා අදින් පසු ක්රිකට් පිටියේ දක්නට නොලැබෙයි.

Leave a Reply

Your email address will not be published.