ආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්ෂ්ණට හෙට  ස්කෑන් පරීක්ෂනයක් සිදු කෙරේ..

ආබාධයක් හේතුවෙන් මහීෂ් තීක්ෂ්ණ ට හෙට ස්කෑන් පරීක්ෂනයක් සිදු කිරීමට නියමිතයි.

නෙදර්ලන්ත තරඟයෙන් අනතුරුව දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග මහතා මේ බව පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published.