රත්නපුර දිස්ත්‍රික්කය ට රුපියල් මිලියන 1200 ක වාරි ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි. අමාත්‍ය වරිය මේ බව කියා සිටියේ අද (19) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ පැවැති රත්නපුර දිස්ත්‍රික් වාරිමාර්ග ව්‍යාපෘති වල ප්‍රගතිය සම්බන්ධයෙන් අදාළ ආයතන ප්ප්‍රධානීන් කැඳවා පැවැති සාකච්ඡාවට එක් වෙමිනි. වාරිමාර්ග අමාත්‍යාංශය...
FlashNews:
අතරමඟ නැවතී තිබූ සංවර්ධන ව්‍යාපෘති යළි ඇරැඹීමට ජපාන සහාය හිමිවෙයි..!
සජබ 40%යි, පොහොට්ටුව 30%යි, මාලිමාව 15%යි, S.B ගේ නවතම සමීක්ෂණයේ ප්‍රථිඵල මෙන්න…
රනිල් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ නෑ! හර්ෂගෙන් අනාවැකියක්!
Ceypetco ඉන්ධන මිල සංශෝධනය කෙරේ!
කාලගුණයෙන් ජනතාවට හදිසි දැනුම්දීමක්!
අනුර කුමාර ෆේස්බුක් එකේ ජනාධිපති විතරයි.. ඇත්තට ඡන්දයක් තිබ්බොත් අනුර පරාදයි.! – හිරුණිකා
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!
සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්!
අනුර කුමාරත් කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි !
බේකරි නිෂ්පාදන අලෙවිය සීඝ්රයෙන් පහලට..!
කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි අනතුරු ඇඟවීමක්!
පාර්ලිමේන්තු ඡන්දෙට දින නියම වෙයි!
රනිල්-ජවිපෙ ඇග්රිමන්ට් එකක්! හර්ශගෙන් අනාවරණයක්!
මේක අපේ ආණ්ඩුවක්ද කියලා අපිටත් දැන් සැකයි! මැතිවරණ කල් දානවට අපි එකඟ නෑ – බැසිල්
මානුෂීය ජනතා සන්ධානයත් සමඟින් දයසිරිත් ජනපති සිහිනයට එයි!
මැතිව්ස්ට ‘ටයිම් අවුට්’ දුන් විනිසුරු ක්‍රිකට් පිටියෙනුත් ‘ටයිම් ඔවුට්’ වෙයි!
සජිත් දිනවන්න කාන්තාවන් මහනුවරට එයි..!
ගංගාරාමයේ ඩිජිටල් වෙබ් අඩවිය ජනපති අතින් විවෘත වෙයි!
කොළඹින් පිට අයටත් රෑට දඩ ගෙවන්න පහසුකම එයි..!
Category: Local
අපරාධකරුවන් හඳුනාගන්න ගුවන්තොටුපලට නව පද්ධතියක්…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ස්වයංක්‍රිය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක් ඊයේ ස්ථාපිත කෙරුණි. ඒ මෙරටට පැමිණෙන සහ රටින් පලායන අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහායි. මෑත කාලයේ ඝාතන සිදුකළ අපරාධකරුවන් 42 කු මේ වන විට රටින් පළා ගොස් ඇතැයි, පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, නව පද්ධතිය පිහිටුවීමත් සමග එවැනි අපරාධකරුවන් හඳුනාගෙන ගුවන්තොටුපළේදීම අත් අඩංගුවට ගැනීමට හැකි වන...
ඉන්දියාවම හෙල්ලූ යාපනයේ කිල්මිෂා, ජනපති රනිල්ව හමුවෙයි!
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “Zee Tamil” නාලිකාව සංවිධාන කළ “little champs 2023” රියැලිටි තරගයේ කිරුළ හිමිකරගත් කිල්මීෂා උදයශීලන්, සිය පවුලේ සාමාජිකයන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. එහිදී ජනාධිපතිවරයා ඇයට සුබ පැතුම් එක්කළ අතර, ජනාධිපතිවරයා ඇය සමග සෙල්ෆි ඡායාරූපයකටද පෙනී සිටියේය.
විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කෙරේ…
විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අද 07 සිට 13 වැනිදා දක්වා වේ. 2023 වසරේදී ඩෙංගු රෝගීන් අසූඅටදහස් තුන්සිය අනූදෙනෙකු (88, 303) වාර්තා වූ අතර ඉන් පනස් අට දෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය අංශ පවසන අතර, දෙසැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් එකොලොස් දහස් නවසිය දහ දෙනෙකු (11,910)වාර්තා වී තිබේ. ඒ අනුව ජනවාරි මාසයේදී ඩෙංගු...
අධ්‍යාපනයෙන් රටට ඩොලර් ගේන විදිය සජිත් කියයි!
ඉදිරියේදී අධ්‍යාපනය මුල් කොට ගෙන රටට ඩොලර් ගෙන එන ක්‍රමවේදයක් සකස් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ සෑම විදුහලකම ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර, සුහුරු පරිගණක විද්‍යාගාර පිහිටුවීම හරහා රටේ සියලුම දරුවන් ස්මාර්ට් සිසුන් බවට පත්කරන බවය.
අනුර කාන්තාවන් සමඟින් අලුත් ගමනක් අරඹයි.!
‘ගැහැණු අපි එක මිටට, මාලිමාවට’… යන මැයෙන් අද දින ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්විණ. පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට විශාල කාන්තාවන් පිරිසක් සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකිවිය.
දොර කඩපු කුසල් මෙන්ඩිස්ට එරෙහිව SSC එකෙන් විමර්ශනයක් අරඹයි!
පසුගියදා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයේදී ලකුණු නොලබා දැවී යාමෙන් පසුශ්රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් විසින් බ්ලූම්ෆීල්ඩ් විවේකාගාරයේ දොරට පිත්තෙන් පහර දී හානි කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට එස්.එස්.සී ක්‍රීඩා සමාජය තීරණය කොට ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් සිදු කළද නොකළද එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට කටයුතු කරන...
සුපිරි විලාසිතා සපිරි Colombo Fashion Week
නව විලාසිතා රටාවන් මවන CFW මෙම වසරේත් උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා. එහි ආරම්භක දිනය ලෙස Colombo Fashion Week Luxury Resort Wear Edition 2023 ඊයේ (29) රාත්‍රියේ කොළඹ ජාතික කලාගාර උද්‍යාන පරිශ්‍රයේ දිග හැරුණා. අමිලානි පෙරේරා සහ රිස්වාන් බෙයිග් යන විශිෂ්ට නිර්මාණකරුවන් දෙදෙනාගේ විලාසිතා නිර්මාණ වලින් හි පළමු දිනය අලංකාරවත් වුනා.. මෙහි දෙවන දිනය අද (30) සවස...
යුනිසෙෆ් ප්‍රධානියා සජිත්ව හමුවෙයි! සජිත්ගේ දැනුම පිළිබඳව පුදුමයට පත්වෙයි.!
අප රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශයන්හි වත්මන් ගැටලු සහ එහි අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින විපක්ෂ නායක කාර්යාලයේ දී අවබෝධාත්මක හමුවක් පැවැත්වුණු අතර, එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) කලාපීය අධ්යක්ෂ සංජය විජේසේකර යන මහත්වරුන් එක් වූහ. යුනිසෙෆ් හි ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා ද මෙම...
ඉහළ ගිය විදුලි බිලට එරෙහිව සජබයෙන් පන්දම් විරෝධතාවක්…
ඉහල යන විදුලි ගාස්තු වලට එරෙහිව ගලිගමුව ආසනයේ සංවිධායක සුරේෂ් සෝමදාස මහතා ප්රමුඛ සජබ ක්‍රියාකාරීන් විසින් සංවිදානය කරන ලද පන්දම් විරෝධතාවයකට ව්‍යාපාරයට සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාද එක්විය.. බලපිටිය සහා බද්දේගම ප්රදේශවලද මෙම විරෝධතාවය පැවැත්වුනි..