Home mdhcqzyk

Author: mdhcqzyk

Post
දේශබන්දු වැඩ අරඹයි..! යුක්තියේ මෙහෙයුමෙන්  පළමු දිනයේදීම 83ක් අල්ලයි..!

දේශබන්දු වැඩ අරඹයි..! යුක්තියේ මෙහෙයුමෙන් පළමු දිනයේදීම 83ක් අල්ලයි..!

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කළ පළමු දිනයේම 83 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය. එම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 45 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරැදි සඳහා පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් බව ද අලස් මහතා කීය. මෙම දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර...

Post
තේරීම් කමිටුව විසුරුවා හරියි..?

තේරීම් කමිටුව විසුරුවා හරියි..?

ක්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. ක්‍රිකට් තේරිම් කමිටුව සදහා අලුත් සාමාජිකයන් පත්කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය. ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ගත් තීරණය තමන් කිසිසේත්ම අවලංගු නොකරන බවද ඔහු සඳහන් කළේය. නමුත් ජනාධිපතිට අවශ්‍ය නම් තමන්ව ඉවත් කර...

Post
අත්‍යවශ්‍ය ඖෂධ 100ක මිල පාලනය කෙරේ..!

අත්‍යවශ්‍ය ඖෂධ 100ක මිල පාලනය කෙරේ..!

ඊයේ සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේදී පැවසූවේ, දැනට අත්‍යවශ්‍ය ඖෂධ 100ක් මිල පාලනයට යටත් කර ඇති බැවින්, තවත් ඖෂධ 100කට මිල පාලනයක් වහාම ගෙන ඒමට පියවර ගන්නා බවයි. එය ක්‍රියාත්මක කල විට ඖෂධ වර්ග 200ක මිල පාලනයක් සිදු වන බව ඇමැතිවරයා කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට...

Post
සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් චමරිගේ නමින් වෙන් කරයි…

සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් චමරිගේ නමින් වෙන් කරයි…

සිඩ්නි ක්‍රීඩාංගණයේ කොටසක් චමරිගේ නමින් වෙන් කරයි. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංණයේ ආසන සහිත ප්‍රදේශයක් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු වෙනුවෙන් නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා. චමරි බේ (Chamari Bay) ලෙස එය නම් කර තිබේ.

Post
දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙදර යවන්න,  පක්ෂ විපක්ෂ සියල්ල අද එකට එකතුවෙයි…

දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙදර යවන්න, පක්ෂ විපක්ෂ සියල්ල අද එකට එකතුවෙයි…

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙහි සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අද පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වේ. ඒ, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනාවකට අනුවයි. ඒ අනුව අද පෙරවරු 9.30 ට ආරම්භ වන විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතය. යෝජනාවට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුව නිවේදනය කළේ ය. විවාදයට අදාළ යෝජනාව විපක්ෂ...

Post
යුනිසෙෆ් ප්‍රධානියා සජිත්ව හමුවෙයි! සජිත්ගේ  දැනුම පිළිබඳව පුදුමයට පත්වෙයි.!

යුනිසෙෆ් ප්‍රධානියා සජිත්ව හමුවෙයි! සජිත්ගේ දැනුම පිළිබඳව පුදුමයට පත්වෙයි.!

අප රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශයන්හි වත්මන් ගැටලු සහ එහි අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද දින විපක්ෂ නායක කාර්යාලයේ දී අවබෝධාත්මක හමුවක් පැවැත්වුණු අතර, එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) කලාපීය අධ්‍යක්ෂ සංජය විජේසේකර යන මහත්වරුන් එක් වූහ. යුනිසෙෆ් හි ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා ද මෙම...