GOSSIP NEWSVIRAL NEWS

හිටපු ජනපති පුත් ලුතිනන් කමාන්ඩර් යෝෂිත විවාහ වේ – විවාහයට නාවික හමුදා නිල ඇදුමින්ම සැරසේ.!

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුතු වන ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය අද (03) සිදු කෙරෙනවා.

ඒ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදීය. ඒ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ආනන්ද ජයසේකරගේ දියණිය වන නිතීෂා ජයසේකර සමගයි.

පරීක්ෂණයකින් නිවැරදිභාවය පෙන්වා යළිත් නාවික හමුදාවට බැදුනු යෝෂිත රාජපක්ෂට නාවික හමුදා නිල ඇදුමින්ම සිය විවාහයට සැරසීමට හැකි වීම සුවිශේෂී කරුණක්.

එම අවස්තාවේ ඡායාරූප පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button