BREAKING NEWSEXCLUSIVE

යොහානි ජනපති හමුවෙයි…

නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා මේ වන විට දෙස් වීදෙස් සංගීත කේෂත්‍රය තුළ ඉතා ජනප්‍රිය වී සිටින්නේ ඇය විසින් ගායනා කරන ” මැණිකේ මගේ හිතේ” ගීතය නිසාවෙන්ය.

පසුගිය දිනක යොහානිට අපුරූ අවස්ථාවක් උදාවුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම ආර්යාව ඉදිරියේ ලොවක් වශී කළ ” මැණිකේ මගේ හිතේ” ගීතය ගායනා කිරීමටයි.

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේදී යොහානි සිය ගායනය ඉදිරිපත් කළ අතර ජනාධිපතිතුමන් සහ එම ආර්‍යාව එම ගීතය අගය කරමින් ඇය වෙනුවෙන් අත්පොලසන් නැගූ ආකාරය කැමරාවේ සටහන්ව තිබුනේ මෙසේයි…

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button