BREAKING NEWSENTERTAINMENTEXCLUSIVEVIRAL NEWS

යොහානි අද සල්මාන් සමග ඉන්දීය ටෙලිවිෂනයට

ඉන්දියාවේ ජනප්‍රියතම රියැලිටි වැඩසටහනේ ප්‍රධාන ආරාධිත ශිල්පිනිය ලෙස අද ශ්‍රී ලාංකීය ගායන ශිල්පිනී යොහානි ද සිල්වා සහභාගි වීමට නියමිතයි.

අද දින විකාශය වීමට නියමිත BiggBoss15 සතිඅන්ත වැඩසටහනේදී ලෝකයේම අවදානය දිනාගත් යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා වැඩසටහන මෙහෙයවන සුපිරි බොලිවුඩ් තාරකාවක වන සල්මන් ඛාන් සමඟ ගීතවත් වීමට නියමිතව තිබෙනවා.

මේ වනවිටත් එම වැඩසටහනේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වී තිබෙනවා.

මෙම වැඩසටහන ඉන්දීය වේලාවෙන් අද රාත්‍රී 9.30ට colors tv ඔස්සේ විකාශය වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button