BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ඊයේ දිනය තුළ පමණක් දිවයින පුරා පුද්ගලයින් 106998 දෙනෙක් එන්නත් කරයි.

දිවයින පුරා එන්නත්කරන කටයුතු ඉතා සාර්ථකව සිදුවෙමින් පවතිනවා. ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් එන්නත් මාත්‍රා 106998 ක් ලබාදී තිබෙනවා.

ඊයේ දිනය වන විට දිවයින පුරා පුද්ගලයින් 2,697,958ක් පලමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර,995,325 දෙනෙක් කොවිශීල්ඩ්, සයිනෆෝම් හෝ සුප්ටුනික් V එන්නත් දෙවන මාත්‍රාවද සම්පූර්ණ කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button