BREAKING NEWSEXCLUSIVEPOLITICS

විමල් හා ගම්මන්පිල ආණ්ඩුව තුල සිටිය යුතුයි – දිලුම් අමුණුගම

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල හිටපු අමාත්‍යවරුන් තවදුරටත් ආණ්ඩුව තුළ රඳවා ගැනීමට කටයුතු කළයුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ඒ වෙනුවෙන් යළිත් සාකච්ඡා කළ යුතු බව ඔහු සදහන් කරනවා.

“තුනෙන් දෙකේ බලය කියලා කියන හැම දේකටම හිස නමා සිටීමේ හැකියාවක් නෑ. විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගියා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. නමුත් මම හිතනවා.මොන විදිහකට හරි මේ විමල් වීරවංශ මහතා සහ ගම්මන්පිල මහතා සමග නැවත සාකච්ඡාවකට අවතීර්ණ වෙලා ඒ අය රඳවගන්න කටයුතු කරන්න ඕනේ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button