BREAKING NEWSEXCLUSIVEPOLITICS

ලෝක වෙළඳපොලේ තෙල් මිල යලිත් ඉහළට..!

නැගෙනහිර යුරෝපයේ සහ මැදපෙරදිග භූ දේශපාලනික උණුසුම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල ඉහළ යාමක් දක්නට ලැබෙනවා.

විශේෂයෙන් සැපයුම අඩාල වීමේ අවදානම නිසා බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86යි ශත 75ක් දක්වා ඉහළ ගියා.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 83යි ශත 65 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගෝලීය සැපයුම සීමා වීම සහ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් පසුගිය සතියේදී ලෝක වෙළදපොළේ බොරතෙල් මිල වසර 7කින් ඉහළම අගයට පත්වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button