BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනවරමට පිටින් යනවා නම් ආණ්ඩුවේ ඉන්න අපිට ඕන කමක් නෑ. – ඇමති විමල්

තමන් වත්මන් ආණ්ඩුව තුළ රැඳී සිටින්නේ එය ජනවරමට අනුකූ‍ලව කටයුතු කරන තාක් කල් පමණක් බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරනවා.

සති අන්ත පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒ පිළිබඳව අදහස් දක්වා තිබුනේ මෙලෙසින්,

“මෙහෙමයි, මේ ආණ්ඩුවේ අපි ඉන්නේ ජනවරමට අනුකූලව ගමන යනතාක් පමණයි. අභ්‍යන්තර විසංවාද අපට තියෙන්න පුළුවන්. එහෙම නැතුව ආණ්ඩුවත් එක්ක තීරණාත්මක ගැටුමක් අපට නෑ. හැබැයි ජනවරමට පටහැණිව ගමනක් යනවා නම් එහෙම ආණ්ඩුවක් එක්ක ඉන්න අපට ඕනෑකමකුත් නෑ”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button