BREAKING NEWSEXCLUSIVEPOLITICS

අලි සෙවූ අනුරට වනජීවී ඇමති විමලවීර අලි පෙන්වයි..

අනුර දිසානායක විසින් අලියකු හිමි මිරිහානේ පදිංචි එන්.ජී. රාජපක්ෂ කවුරුන්ද යනුවෙන් ඊයේ කළ ප්‍රශ්න කිරීමකට අද වනජීවි ඇමති විමලවීර පිළිතුරු ලබා දුන්නා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව චරක නම් අලියකු සිටි බවත්, එම අලියා මේ වනවිට අධිකරණය මගින් මුදාහැරීමෙන් පසු ජනාධිපතිවරය එම අලියා ගෙදර ගෙන ගියේ ‌නැති බවත්, එම අලියා දෙනියායේ පන්සලක සිටින බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button