BREAKING NEWSEXCLUSIVE

විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

ඊයේ රාත්‍රීයේ රාජගිරිය, වැලිකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති අතර එම අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button