BREAKING NEWSEXCLUSIVE

ෆයිසර් එන්නත් ලැබෙන්නෙ කාටද..

කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින අවුරුදු 55ට වැඩි ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඊයේ මෙරටට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 හෙට (07) සිට එම පිරිස් සඳහා එන්නත්කරණ අරඹන බවයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

අදාළ පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකරන දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයකින් දැනුම්දීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button